ශ්‍රීලනිප තවත් 05ක් අයවැයට පක්ෂ වෙයි..
March 30, 2019 at 12:00 pm | lanka C news
අප්‍රෙල් මස 05 වැනිදා සිදු කිරීමට නියමිත අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ලබා දීමට දැනට විපක්ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 05 දෙනකු සූදානම් වෙමින් ඇතැයි වාර්තා වෙයි.
එමම පිරිස දැනටමත් මේ සදහා සාකච්චා කරමින් සිටින අතර ශ්රීලනිපය හා පොහොට්ටුව අතර සිදුවන සාකච්චා සදහා මෙම මන්ත්‍රීවරුන් විරෝධය පල කරන පිරිසක්ද වෙයි.
ජනාධිපතිවරාය කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන නිසා අයවැයට සහාය පළ කල යුතු යයි ඔවුනගේ අදහසයි.
වසලයන් හදුනාගමු
UNP එකේ එල්ලෙන්න තර්ක හදාගන්න එක තමයි මුන් කරන්නේ. නමුත් ඊළඟ චන්දෙදි මුන් ගෙදර යවන එක ජනතාව කරාවි. මේක අයවැයක් නොවෙයි, නිකම් බොරු කතන්දරයක් විතරයි. මීළඟ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට තව තියෙන්නේ මාස 6 පමණ කාලයක්, ජනාධිපතිවරණයෙන් ලබන නියත පරාජයෙන් පසු පාර්ලිමේන්තු චන්දෙකට ගියාම UNP එක හේදිලම යන්න තියන භයානක තත්වය පෙනෙන නිසා නියත වශයෙන්ම පනතක් පාර්ලිමේන්තුවට ගෙනත් 2/3 අරන් පාර්ලිමේන්තුව විසුරුවන්න තියන ඉඩකඩ වැඩියි. 2/3 ඒ පනතට ලබාදීම තීරණය කරන්නේ ඒකාබද්ධ විපක්ෂය. ජනාධිපති පොහොට්ටුවෙන් පත්කරන් පෙබරවාරියේ පවත්වන පාර්ලිමේන්තු චන්දෙන් UNP ය හේදිලාම යන්න ඉඩහරිනවද කලින් තියන පාර්ලිමේන්තු චන්දෙකින් UNP යට අමුඩේ හෝ බේරගන්න ඉඩ තියනවද?
Kavuru unath Kamak ne Ayavayata pakshava chande dena SLFP unta vahi nathi hena vadinava. Munta ratavath, janathavavath vatinne ne unta one salli. Salli valata rata pavala deela eelanga chandeta varevu. API balagannam thopi gana.
මොන බෙගල් කියා පැවත් 2020 ස්ස u.n.p. යට
තමයි වැඩි වාසිය
වැඩි විස්තර ජනපතිවරනය පු්කාස වුනාට පසු