ශ‍්‍රීලනිප තවත් 05ක් අයවැයට පක්‍ෂ වෙයි..

March 30, 2019 at 12:00 pm | lanka C news
ශ‍්‍රීලනිප  තවත් 05ක් අයවැයට පක්‍ෂ වෙයි..

අප්‍රෙල් මස 05 වැනිදා සිදු කිරීමට නියමිත අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්‍ෂව ඡන්දය ලබා දීමට දැනට විපක්‍ෂයේ සිටින ශ‍්‍රීලනිප මන්ත්‍රීවරුන් 05 දෙනකු සූදානම් වෙමින් ඇතැයි වාර්තා වෙයි.

එමම පිරිස දැනටමත් මේ සදහා සාකච්චා කරමින් සිටින අතර ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර සිදුවන සාකච්චා සදහා මෙම මන්ත්‍රීවරුන් විරෝධය පල කරන පිරිසක්ද වෙයි.

ජනාධිපතිවරාය කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන නිසා අයවැයට සහාය පළ කල යුතු යයි ඔවුනගේ අදහසයි.

83 views
Main News