ශ්රීලනිප තවත් 10ක් ධුරයන් අතහැර විපක්ෂයට.. ආණ්ඩුවේ ශ්රීලනිප පිරිස 13ක් වෙයි..
June 30, 2018 at 3:50 pm | lanka C news
දැනට ආණ්ඩුව නියෝජනය කරමින් සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 23 දෙනොගෙන් 10 දෙනෙකු ධුරයන් අතහැරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම දස දෙනාද ඒකාබද්ද විපක්ෂයට එක්වනු ඇති බවයි.
මෙමපිරිස දැනටමත් ඒකාබද්ද විපක්ෂය හා මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ රපිස සම සාකච්චා වට කිහිපයක්ම පවත්වා ඇති බවද සදහන්ය.
මේ වන විට ආණ්ඩුව නියෝජය කරමින් සිටින්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 23 දෙනෙකු පමණි.
මෙම දේශපාලන පිල් මාරුව සිදුවුවහොත් ඒකාබද්ද විපක්ෂයේ මන්ත්රින් ගණන 80ක් දක්වා ඉහල යන අතර ආණ්ඩුවේ 2/3 බලයද අහිමි වෙයි.
දුමියටය් අමරයටය් මොනව උනත් ජෙපි හැත්ත නම් දැන් මග හිටියත් අතරමං ගෙදර ගියත් අතරමං. සන්තෝසෙ බැහැ.
Hemadama enwa……. enwa……. enwa …..
Ahannath epawela mema news eka newathath danna epa.
MY3, RANILO
DAN SATHUTUDA?
දැන් ඉතින් පඹයගෙ ශ්රිලනිප බෝඩ් එකේ එල්ලිලා ඉන්න උන්ට ඊලඟ චන්දෙදි අඔ සරනය්.
Mung awath ekayi…. naawath ekayi……………
Phottuwe ithiri weda karagena idiriyata yamu.