ශ්‍රීලනිප තාවකාලික මහ ලේකම් පියදාසගේ ධුර කාලය 18 වැනිදායින් අවසන්.. නව මහ ලේකම් කවුද..
June 30, 2018 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහ ලේකම් ලෙස පත් කරන ලද මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතාගේ ධුර කාලය ජූලි මස 18 වන දින අවසන් වීමට නියමිතය.
පසුගිය ජූනි 03 වැනිදා පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභායේදී පියදාස මහතා පක්සයේ තාවකාලික මහ ලේකම් ලෙස පත් කරන ලද්දේ දින 45ක කාලයක් සදහායි.
දුමින්ද දිසානායක මහතා ශ්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත් කර වෙනත් ස්ථිර මහ ලේකම්වරයෙකු පත් කරන තෙක් දින 45ක කාලය සදහා පියදාස මහතා තාවකාලික මහ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබීය.
මා දුටු බුද්දිමත් විමසුමක්, උබලා වාගේ උන් අපේ media එකේ හිටියනං ,මේ රට කොචචර වාසනාවන්ත වේවිද ?
————————————————————————————–
Lanka says:
June 29, 2018 at 10:55 pm
👉ජෝන් කෙරී කියනවා මහින්දගේ ආණ්ඩුව වෙනස් කරන්න රනිල්ට / සිරිසේනට සල්ලි දුන්නා කියල… ටයිම්ස් එකේ ගෙඩි පිටින් තියනවා…
😑 ඔන්න දකින්නේ නෑ….
👉 ආයෙත් පාරක් ටයිම්ස් එකේ තියනවා ලංකාවේ සහ බුරුමයේ ආණ්ඩු පෙරලන්න ඇමරිකාව ඩොලර් මිලියන 587ක් වියදම කරා කියල.
😑 ඔන්න දකින්නේ නෑ….
👉 ඊළඟට නිව්යෝර්ක් ටයිම්ස් එකේ පැනමා පේපර් වල ඉන්න ලංකාවේ ඇතුළු ලොක්කොන්ගේ නම් ගෙඩි පිටින් එලියට දෙනවා.
😑 බුදාම්මෝ පේන්නෙම නෑ…..
👉 ඕස්ට්‍රේලියාවේ පත්තර වල, ටීවිවල ප්‍රධාන පුවතක් විදියට යනවා සිරිසේන ඩොලර් මිලියන 200ක් අල්ලස් අරන් කියල. ඊළඟට ලෝක බැංකුවෙන් ඒ අදාල කොම්පැනි බ්ලැක් ලිස්ට් කරනවා වංචා තහවුරු උනාට පස්සේ.
😑 නෑ නෑ… පේන්නෙත් නෑ දකින්නෙත් නෑ…
👉 අම්මට සිරි ලංකාවෙම වාර්තා පදනම් කරගෙන නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවක් ලියනවා මහින්ද රාජපක්ෂට චීන සමාගමක් මැතිවරණෙට සල්ලි දුන්නා කියල. හැබැයි සල්ලි දීපු අයගේ කිසිම සොලිඩ් සාක්ෂියක් නමක් ගමක් නෑ… හැබැයි සල්ලි දුන්නලු.
😍 අඩේ…. මෙන්න ඇහැරෙනවා… දකිනවා… පුවත් පත් සාකච්චා තියනවා. බුකියේ පිටු ගණන් ලියනවා… බුදාම්මෝ ඒ ගැන පොතුත් ලියන්න හදනවා !!!
රනිල් සිරිසේන එක්ක එකතුවෙලා පුන්නක්කු වල ගාන අඩු කරපු එක සාධාරණයි. තමන්ගේ උන් 🐮 වෙනුවෙන් 🐂🐃🐄 යමක් කරන්නත් එපැයි !!!!
හිතපල්ලා..රෑ වැටුණු වලෙන් ගොඩට ඇවිත් ඇස් ඇරපල්ලා..(උපුටා ගැනීමකි)
අය්යෝ සිරිසේන..අය්යෝ පියදාස…..දින 100 න් කොරන්න බැරි වැඩ මම කොමද 45 කොරන්නේ. අඩුම ගමේ ඔක්කරේ වත් දන්නා කල් මදි නේ වස්තුවේ.අය්යෝ සිරිසේන..අය්යෝ පියදාස
කරවල පියා රවටා කල මේ සටන
පඹයා දිටුවේ මහා දහාවල් බොරු සිහින,
රටේ ප්‍රශ්න වෙන අතකට හරවන්න,
දිනුවේ කවුදැ? කරවලයෝ සිතපන්න.
ඕක තවම විද්‍යාත්මක නැතුව ඇති ආප්ප නියාය අනුව ඕක පැණි ආප්ප නියායට මෙදා පාර එකෙක් පත්කොරයි වගේ???