ශ‍්‍රීලනිප තීන්දුවට පයින් ගසා මා ඇතුළු සිවු දෙනෙක් අයවැයට විරුද්ද වුණා.. හැකිනම් විනය පරීක්‍ෂණ කැදවනු..- ඩිලාන් එලිපිට ගේම ඉල්ලයි..

March 15, 2019 at 9:20 am | lanka C news
ශ‍්‍රීලනිප තීන්දුවට පයින් ගසා මා ඇතුළු සිවු දෙනෙක් අයවැයට විරුද්ද වුණා.. හැකිනම් විනය පරීක්‍ෂණ කැදවනු..- ඩිලාන් එලිපිට ගේම ඉල්ලයි..

අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම වර්ජනය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ගත් තීරණය නොසලකා තමන් ඇතුළු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු අයවැයට විරුද්දව ඡුන්දය ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

තමන් සමග නිශාන්ත මුතුහෙට්ටිගම, ලක්‍ෂමන් වසන්ත පෙරේරා, ශ‍්‍රියානි විජේවික‍්‍රම යන මන්ත‍්‍රීවරුන්ද අයවැයට විරුද්දව ඡන්දය දුන් බවද මන්ත‍්‍රීවරයා කීය.

එය පක්‍ෂයේ විනය කැඩීමක් නම් තමන් ඇතුළු පිරිසට විරුද්දව විනය පරීක්‍ෂණවලට මුහුණ දීමට සූදානම් බවද ඔහු සදහන් කලේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

34,940 Viewers

9 Comments to “ශ‍්‍රීලනිප තීන්දුවට පයින් ගසා මා ඇතුළු සිවු දෙනෙක් අයවැයට විරුද්ද වුණා.. හැකිනම් විනය පරීක්‍ෂණ කැදවනු..- ඩිලාන් එලිපිට ගේම ඉල්ලයි..”

  1. රාහුල කොලුවා says:

    බණ්ඩාරනායක මහත්තයගේ අභාවය දැක්වෙන රඡයේ චිත්‍රපට අංශය මගින් නිපදවූ චිත්‍රපටියේ නම වූයේ ගමනක අවසානය කියලා… අද පෙන්වන්නේද එම චිත්‍රපටියයි.

    • Kamal says:

      ඩිලාන් ඩොයිලි මේ එන්නේ දෙවන වතාවටත් සිරා රජ කරවිමේ කපටි සෙල්ලමකටය.

  2. Janathawa says:

    Good. But rest of the S.L.F.P MPs . should give explanation to their patriotic voters ,why they did not take this opportunity to express to the rulers, strong protest for co -sponsoring the past colonial ruler’s resolution at Geneva ,to punish our our valiant ,heroic forces ,who had brought relief to our citizens with their life sacrifices.

  3. Critic says:

    You took an admirable action whatsoever.

  4. Leon Ma says:

    Fellow is playing for the gallery and makes sorrowful attempt to compensate all the sins commited in joining “Yahapalanaya” and contributing to lead the country in to doom in taking hand in hand with the cheap treasoner Sirisena and the Robber and hangman of the century”Ranil”.

  5. Leon Ma says:

    The leech thinks that the people are still gullible like that of them in the past and trying to throw sand in to their eyes in looking forward to get over the barrier of next election to derive the perpetual perks and benefits at their expense.
    No my beggar friend , a considerable number of people have already awaken from their ” two week hallucination.” Sorry ! Pack your parafenelia and get ready to go home.

  6. gonja says:

    my3 ge debidi piliwethata wiruddawa satan karana eka gana sathutuyi. my3 karane digin digatama rata winasa wenda dena ekayi. durwala nayakayek .

  7. නලින් ධර්මපාල - මෙල්බෝන් says:

    මේ පුද්ගලයා හදන්නේ ලාභ ජනප්‍රියත්වයක් ගන්න – හැබැයි මෛත්‍රී – මහින්ද පුළුල් සන්ධානයක් සඳහා මොහුගේ දායකත්වය අගය කළ යුතුයි

  8. Byla Mo says:

    It is glad to know that at least a few MPs with backbones are still with SLFP.
    Well done Dilan and the three others.

Main News