ශ්‍රීලනිප දේශපේ‍්‍රමියෝ බලකණු ගලවාගෙන එති.. 16 කණ්ඩායම 25 තෙක් ඉහල යයි.. රනිල් පිල වාෂ්ප වේ..
April 13, 2018 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනාගේ පිරිස මේ වන විට තවත් ඉහල ගොස් ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා සදහන් කරන්නේ ශ්‍රීලනිපයේම තවත් පිරිසක් තම පිරිස හා එක්වී ඇති බවයි.
එදා 16ක් වූ තම පිරිස මේ වන විට 25 දක්වා ඉහළ ගොස් ඇතැයිද ඔහු කීය.
FCID should investigate about SB’s palaces in the near future. SB is pretending as a genuine person, but it shows that he is a real crook not second to Mahinda.
එස් බී කියන වාචාල , තැනදුටු තැන වෙනස් කතා කියන මිනිසාට අවශ්‍යව ඇත්තේ විපක්ශ නායක කම ගැනීම විය හැක. අවුරුදු තුනක් තිස්සේ රනිල් සමඟ රටට විනාශයම කරමින් ඇමති කම දරා දැන් ඊලඟ මැතිවරනයෙන් කොහොමද පැනගන්නේ කියා සිතනවා ඇති.