ශ්‍රීලනිප දේශපේ‍්‍රමියෝ බලකණු ගලවාගෙන එති.. 16 කණ්ඩායම 25 තෙක් ඉහල යයි.. රනිල් පිල වාෂ්ප වේ..
April 13, 2018 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනාගේ පිරිස මේ වන විට තවත් ඉහල ගොස් ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා සදහන් කරන්නේ ශ්‍රීලනිපයේම තවත් පිරිසක් තම පිරිස හා එක්වී ඇති බවයි.
එදා 16ක් වූ තම පිරිස මේ වන විට 25 දක්වා ඉහළ ගොස් ඇතැයිද ඔහු කීය.
කාටවත්ම තේරේන්නේ නැතිද. මේ ද්‍රෝහියෝ පසුගිය අවුරුදු තුනේම යූ එන් පී රජයේ දුර්දාන්ත අමන රට පාවාදීමේ ක්‍රියාවලියට සහබාගිවී දැන් පවු සමා කිරීමකට හෝ මහින්ද මැතිතුමාට නැවත කිට්ටූවීමේ ප්රයත්නයක් හෝ මහින්ද මහතාව නැවත චන්ද නාටකයකට ලක් කිරීමට හෝ උත්සාහ කරනු ඇත.
දැන් මහින්ද පස්සෙන් ආවට පහුගිය මැතිවරණෙ යු එන්පිය දිනුවනම් මුන් ඔක්කොම රනිල් පස්සෙන්.
මේ පිං ඇමතිලා පනින්නේ 2020 දී පොහොට්ටුවේ චන්ද කඩා රාජිත හංසයා දිනවීමටය. ජවිපෙ රාජිත පොදු අපේක්ෂක හංසයාට චන්දය දෙන්න කියන්නේ රෙදි ඇදගෙනද?
මීළඟ පාර්ලිමේන්තු චන්දෙදී තරඟ කලයුත්තේ මහින්ද මහතා නායකත්වය දරණ පොහොට්ටුව ලකුණෙන් මිස සිරිසේන නායකත්වය දරණ අත හෝ බුලත් කොලේ ලකුණෙන් නොවේ. සිරිසේන නායකත්වය දරණ අත හෝ බුලත් කොලේ ලකුණෙන් නැවතත් ඉල්ලුවොත් 2015 අගෝස්තු නැවතත් බලාපොරොත්තු විය යුතුය. සිරිසේන ළඟ සිටින SLFP සහ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු SLPP තවත් සන්ධානගත පක්ෂයක් වුවද සිරිසේනගේ ජනාධිපති බලය 2020 වනවිට අවසාන වීමත් සමඟම අවසාන වෙනු ඇත. මීළඟ ජනාධිපති වරණයේදී ගෝඨාභය මැතිතුමාට 65% දක්වා යාමට මේ සියලුම බලවේග වැදගත්ය. කකුල් මාට්ටු දමන්නෝ බෙදුම්වාදීන්ගේ වැටුප් ලබන්නෝය. UNP සහ JVP කාරයෝය.
කද පනුවන් බුලත් කොළයෙන් අපේක්ෂකයෙක් දමන බව මේ ගොබිලා දන්නේ නැත.
සහතික ඇත්ත. මුන්ව වැස්සකටවත් ගෙටගන්න වටින්නෙ නැති අය. මහින්ද මහත්තයට මතක නැත්නම් ඉතින් අපි මොනව කරන්නද. මේ පාර පොහොට්ටුවෙ පිහිටින් පාර්ලිමන්ට් යන්න තමයි බලගෙන ඉන්නේ.
නැත්නම් ඉතින් කැද වත් හම්බවෙන්නේ නැහනේ.
මොවුන්ට හෙන හත වැදියන් කියල ඉල්ලන එක තමා දේශප්‍රේමි රට වැසියන්ට කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ.
මේ පාවදුන් හැත්ත හැදිගෑවිලා ගියාවේ!!
මේක තවත් අන්චියක් තමඉ. මෙගොල්ලො ඇවිල්ලා තියෙන්නෙ ලොකු කොන්තරත් එකකට. ඩොලර් කොටි කියක් ලබෙනවද මේ පාර.
සහතික ඇත්ත. මුන්ව වැස්සකටවත් ගෙටගන්න වටින්නෙ නැති අය. මහින්ද මහත්තයට මතක නැත්නම් ඉතින් අපි මොනව කරන්නද. මේ පාර පොහොට්ටුවෙ පිහිටින් පාර්ලිමන්ට් යන්න තමයි බලගෙන ඉන්නේ.
නැත්නම් ඉතින් කැද වත් හම්බවෙන්නේ නැහනේ.
මොවුන්ට හෙන හත වැදියන් කියල ඉල්ලන එක තමා දේශප්‍රේමි රට වැසියන්ට කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ.
මේක තවත් අන්චියක් තමයි. මෙගොල්ලො ඇවිල්ලා තියෙන්නෙ ලොකු කොන්තරත් එකකට. ඩොලර් කොටි කියක් ලබෙනවද මේ පාර.
මේ පාවදුන් හැත්ත හැදිගෑවිලා ගියාවේ!!
ඉලපත ගන්න කාලේ ඇවිල්ලා. ලැජ්ජා නැති සුනකයො කට්ටිය. මුන්ගෙ ආගම ඇමරිකන් ඩොලර්. ලන්සුව වැඩිනම් ඔනවෙලාවක සල්ලිවලට ගන්න පුලුවන්. මුන්ගෙ ජාතකය තමයි මටහිතෙන්නෙ මේකට හේතුව. අනිවාර්යෙන්ම පරගැති අප්පෙක්ට ජතවෙච්ච අවජාතයො.
ඒකාබඩ්ඩයේ 18කුත් SB එක්ක එක්තු වේ. එවිට SB ගේ විපක්ෂය 43ක් වේ. ආන්න යහපාලන විපක්ෂ නායක බවට පත්වීමට SB ට උපරිම සුදුසුකම් ලැබේ.ඒකාබඩ්ඩයට බඩුම තමා…
ඒකාබඩ්ඩයේ නඩු ඇති සෙට් එකට නඩු ටික අයින්කර ගන්න නියම චාන්ස් එක.
disna ,kamal,ennama heenen bayavela vage,
චන්දයෙන් පැරදුන පිං ඇමතියා විපක්ෂ නායක වේ.
පියසිරි විජේනයක රනිල් ශක්තිමත් කරයි.
මේ අය දැනට දේශප්‍රේමියෝ වෙත්
රට ප්‍රපාතයෙන් ගලවා ගමු
පිං ඇමතිලා දකුණේ සිංහල බෞද්ධ චන්ද ලක්ෂ 7ක් ගත්තොත් 2020 දී 2වන මනාපයෙන් රාජිත හංසයා ජනාධිපති වේ. රනිල්ට එරෙහි විශ්වාසභංගය අව්සන් වන්නේ පොහොට්ටුවේ පරාජිතයන් ය.
1988 ඔසි ගත්තෙත් ලක්ෂ 2යි. ඒ නිසා 2වන මනාපය ගනින්න වුණේ නෑ . නමුත් ඒකාබඩ්ඩයේ මෝඩ වැඩ නිසා 2020 දි 2වන මනාපය ගනින්න වෙයි වගේ.
DON’T TRUST THIS
HORIKADA YOS
MAHINDA PRAVESAM WENNA
විශ්වාස කරන්න එපා මේ අයව, සමහර විට මේ කරන්න යන්නේ සිරිසේනට මුවා වෙලා, එජාපේ පසුපෙල අඳබාල අවජාතකයෝ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුඩු ලේකම්, කොන්දොස්තර ලේකම් ඇතුලු අඳබාල හැත්තට වැඩ පෙන්වන්න වෙන්න පුලුවන්. එජාප තනි ආණ්ඩුවක් හදන්න කියලා බොරු ජන්ඩි පාට් දාන එවුන්ට එහෙම කරන්න බැරි බව තේරුම් කරවලා, උන් ලව්වාම නැවත ඇමති කටු ලෙව කන්න පාර කපා ගන්න වෙන්න පුලුවන්.
මීළඟ පාර්ලිමේන්තු චන්දෙදී පෙරලියක් කල හැක්කේ මහින්ද මහතා නායකත්වය දරණ පොහොට්ටුව ලකුණෙන් මිස සිරිසේන නායකත්වය දරණ අත හෝ බුලත් කොලේ ලකුණෙන් නොවේ. රට රකින්නට දැන් වත් කුනකටුවන් ගෙන් පරිස්සම් වෙන්න.
මුන් ඹක්කොම රටට පාවලා දුන්න උන්. පොහොටුවට ගන්න එපා ජනතාව මුන් මොකෙන් ආවත් ජන්දෙ දෙන්නෙ නැහැ. පොහොටුවට ඉල්ලන් කන්ඩ එපා.