ශ්‍රීලනිප නව මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියදාස පලමු මාධ්‍ය හමුවේදීම ඇණගනී.. ‘මහින්ද රාජපක්ෂ’ කියා පටලවා ගනී..[Video]
June 3, 2018 at 10:59 pm | lanka C news![ශ්‍රීලනිප නව මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියදාස පලමු මාධ්‍ය හමුවේදීම ඇණගනී.. ‘මහින්ද රාජපක්ෂ’ කියා පටලවා ගනී..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/06/456465.jpg)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පත් කර තිබෙන මහාචාර්ය රෝහන ලක්ෂමන් පියදාස මහතා සිය පළමු මාධ්‍ය හමුවේදීම ‘මහින්ද රාජපක්ෂ’ මහතාගේ නම පටලවා ගැනීම සමා ජාලාවන්හි ඉමහත් ප්‍රතිචාරයන්ට ලක්ව ඇත.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී සිදු කරන ලද මෙම තාවකාලික පත් කිරීම සඹ්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව නව මහ ලේකම්වරයා විසින් සිදු කල අදහස් දැක්වීමේදී මෙම සිදුවීම විය.
මොකද මේ දුමින්දයා එස් බී බබා අතින් තල්ලු කොරන්නේ? පලයන් එස්.බි. කියලා නේද තල්ලුව දන්නේ. ලජ්ජා නැතිදෝ මේහෙම කොරද්දී තව උලන්න හදන්නේ?
කරපු වැඩක් නැහැ අපට නම් පෙනෙන්නේ
දොඩමලු කටින් බතල විතරයි හිටවෙන්නේ
තුන් අවුරුදු හැඳිගෑ පක්ෂෙ ඇයි පනදෙන්නේ
අප රටට පොහොට්ටුවයි වියත්මඟ වෙන්නේ
මලේ මලේ ඔහොම නොකියන් මෙමට මලේ
නිතර පහේ ගල කපනවා උන්ගේ ගලේ,,
පඹයත් නිතර දඟලනවා පෙන්වා බලේ,
කුමකින් කුමක් වේදැයි මට බයයි බොලේ
මෙයැයිල උඩු බිරැව නෙවෙද දැං රාජපක්ස පක්සෙං නෙරපනව කියාල?
අර මක්කටෙයි එයැයි පත්කොලේ අනුසාසසක කොමට?
විලවුන් සුවඳ වෙනස් වේද බෝතලෙ මාරු කරාට
මුන්ගෙ කෙරුම වෙනස් වේද තනතුරු මාරු කරාට
කාලය පැමින ඇත පක්ෂය පැන පැනම මාරු කරාට
විශ්‍රාම යවමු මේ නිකමෝ සුදු ලෝගුව මාරු කරාට
දවසක් දුම්පානය කරන්නෙක් ගුවන් තොටුපලකට වෙලා දුම්වැටියක් පානය කරමින් සිටියා.
මේ වෙලාවේ හොද වදගත් පෙනුම තියන මහාචාර්ය වරයෙක් අර දුම්පානය කරන්නා ලගට ගිහින් ඇහුවා
“මහත්මයා දවසකට දුම්වැටි කීයක් පානය කරනවද” කියලා
එතකොට දුම් පානය කරන්නා මහාචාර්ය වරයාගෙන් ඇහුවා
“ඇයි ඔයා ඒ වගේ ප්‍රශ්ණයක අහන්නේ?” කියලා.
මහාචාර්ය වරයා මෙහෙම පිලිතුරු දෙනවා
“ඔයා හැමදාම බොන දුම්වැටි වලට වියදම් වෙන මුදල් ඔක්කොම එකතු කරා නම් අද වෙනකොට ඔබ ඉදිරියෙන් තියන ගුවන් යානය ඔබට අයිති කර ගන්න තිබුනා”
එතකොට දුම් පානය කරන්නා මෙහෙම ඇහුවා
“මහත්මයා දුම් පානය කරනවාද?”
මහත්මයා “මම ජීවිතයේ කිසි දවසක දුම් පානය කරලා නෑ” කියලා උත්තර දුන්නා
දුම් පානය කරන්නා ආයෙත් මහාචාර්ය වරයා ගෙන් මෙහෙම ඇහුවා
“එතකොට ඔය ඉදිරියෙන් තියන ගුවන් යානය
“අපෝ නෑ”පිලිතුරු දුන්නා.
“මහත්මයගේ අවවාදයට ගොඩක් ස්තූතියි,ඔය ඉදිරියෙන් තියන ගුවන් යානය මගේ” දුම්පානය කරන්නා පිලිතුරු දුන්නා.
Machan Love Nature-
Ela Story eka. Thank you…
අචාරියාටත් වරදිනවා නෙව බොල බලකලේට. අතන මත දනවගේම මෙතන අතන්ත් දානවා ඔය ඇදුරෝ.
16 balu haththa Apahu Sira Ekka Fit wela. They say they will discuss to resign from government another day. After 2020? What a Joke? who they are going to cheat? Why the SLFP people in villages don’t take “Kossa” to these buggers. General public must be convinced that we don’t have any option than “Pohottuwa”
A Nationwide program must be planned and implemented for this; to convince SLFP supporters to reject these Balu Haththa. Gammanpila, Wimal, Prasanna etc. Budida?
EKAK KADATHOLU MAKAGANNATA GOHIN DEKAK KADATHOLU HADA DEVIDA “MANDALE MAHA CHARRIYA”
This is just a another drama. This process of re organisation will be completed just before next generation elections. Till them this dance will continue and will NOT leave yahapalanaya government.
Moo niyama joli pora ban. Badu kapar.
මුං සෙට් එක ගමේ එල්ලෙ මැච් එකකට ගිහිං වගෙයි,එකෙකුගෙ කරේ අනිකගෙ අත.අනේ මෙහෙමත් දෙකයි පනහෙ වැඩ.