ශ‍්‍රීලනිප නව මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස.. දුමින්ද දිසානායක ඉවත් කෙරේ..

June 3, 2018 at 12:00 pm | lanka C news
ශ‍්‍රීලනිප නව මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස.. දුමින්ද දිසානායක ඉවත් කෙරේ..

මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තාවකාලික මහ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී පැවැත්වෙන එම පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම පත් කිරීම සිදු කර ඇත.

ඒ අනුව දුමින්ද දිසානායක මහතා පක්‍ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් කෙරෙන අතර ස්ථිර මහ ලේකම්වරයෙකු පත් කෙරන තෙක් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා එම ධුරයේ කටයුතු කරනු ඇත.

199 views

17 Comments to “ශ‍්‍රීලනිප නව මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස.. දුමින්ද දිසානායක ඉවත් කෙරේ..”

  1. Bineka Venurapolonnowita says:

    moo dakshayek, balagenayi

  2. මොකක්ද යකෝ මේ සන්නි පින්තුරේ. says:

    මොකක්ද යකෝ මේ සන්නි පින්තුරේ. දත් කුඋරු හපන්. නැට්ට පස්සේ ගහන්.හරියට අර කුඤයට වල්ගේ අහුවුණු වදුරෙක්ගේ වගේ නෙව මහා ලේවකම් ආචාරියා

Main News