ශ‍්‍රීලනිප නව මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස.. දුමින්ද දිසානායක ඉවත් කෙරේ..

June 3, 2018 at 12:00 pm | lanka C news
ශ‍්‍රීලනිප නව මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස.. දුමින්ද දිසානායක ඉවත් කෙරේ..

මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තාවකාලික මහ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී පැවැත්වෙන එම පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම පත් කිරීම සිදු කර ඇත.

ඒ අනුව දුමින්ද දිසානායක මහතා පක්‍ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් කෙරෙන අතර ස්ථිර මහ ලේකම්වරයෙකු පත් කෙරන තෙක් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා එම ධුරයේ කටයුතු කරනු ඇත.

217 views

17 Comments to “ශ‍්‍රීලනිප නව මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස.. දුමින්ද දිසානායක ඉවත් කෙරේ..”

  1. පොන්නසේකා says:

    මොනවා උනත් ගන්ජා නොගහ ඔය පක්ශය ගෙනියන්න දැන් අමාරුයි.

    • Kamal says:

      2020 පොදු අපේක්ෂක හංසයා දිනවීමට දකුණේ සිංහල චන්ද කඩාපන්….

      • Silva CC says:

        මහාචාර්ය ගාමිණි ලක්ෂ්මන් පීරිස් දාගෙනවත් පාඩමක් ඉගෙන නෙගත්ත පාඩම “රෝහණ ලක්ෂ්මන්” දාල ඉගෙන ගන්න වගේ සූදානම….!!!

        නූගතුන්ට “මහාචාර්ය” කිව්වම හරිමලොකුයි. දන්නෝ දනිති එහි තරම. විශේෂයෙන්ම සිංහලින් පමණක් ලෝකේ දකින මහාචආරියන්ගේ තරම.

  2. Nuwan says:

    විශ්ව වර්ණපාල වගේ ළගදී පරවෙයිද?

    • Asaranaya says:

      පියදාස අයියගේ මුහුණත් විශ්වා සෝබිත ලඟට යන්න ලෑස්ති වුනුකාලේම මුහුනයි. ලඟදී කරවෙයිද? පව් බන්

  3. සීගිරි says:

    අතීසාරෙට බඳින්න තවත් අම්බුඩයක් හොයාගෙන…
    එක ආචාරියෙක් (දේවසිරි ආචාරියා ) කියනවා කැප්පෙටිපොල ත්‍රස්තවාදියෙක්ලු !!!
    තව මහාචාරියෙක් (ප්‍රොෆෙසර් ගාමිණි රාජපක්ෂ) කියනවා ග්ලයිෆොසේට් ශරීරයට විස නෑ කියලා…!!!
    තව මහචාරියෙක් (ප්‍රොෆ් සරත් වීජේසූරිය) කියනවා යහපාලනය ගෙනා අපට දැන් ජනතාව කුණුහරැපෙන් බනිනවා කියලා….
    බටහිරින් හදපු මේ බොරැ විද්වතුන් අද ජනතාව ඉදිරියේ විහිළු කාරයෝ අමනයෝ බවට පත් වෙලා….
    “වියත් මගේ” ඉන්නෙත් මේ වගේම තවත් අමනයින් රැලක්…
    සාමාන්‍ය ජනතාව ඉන්නේ මේ අමනයින්ට ඉහලින්…

    • Kadiya says:

      ශ්‍රී ලංකා ධරණී තලයෙන් අතුගා දැමිය යුතු කාලකන්ණි රංචුවකි JVP කාරයෝ. මුන් 2014 බොරු වපුරන්න මූලික වෙලා දැන් ඒ බොරු යහපාලන බොරුකාරයන්ට උසාවිය ඉදිරියේ ඔප්පුකරගන්න බැරිනිසා තවත් බොරුවක් “deal” කියල සමාජ ගතකරනවා. JVP කාරයන්ගේ ක්‍රමය තමයි තමුන්ගේ ස්වාමියා වන රනිල් සහ UNP යට යම් චෝදනාවක් එල්ලවෙනකොට එකට ගැවිලයන චෝදනාවක් රාජපක්ෂ පව්ලට එල්ල කරන එක.

    • Ranarala says:

      sarath wijesuriya wage n ugathun gena nam oba hari. namuth viyathmage inne hebe deshapremi eththa ugathun. boru kiyala hithahada gaththata kamak ne. api ekata hena illa denne ne.

  4. Kelani Ka.Ro. La says:

    Janadhipatiwaranayen Mahinda dinanawa kiyana sameeksana wartawa idiripat kale meyane 2015 di. My3 joke iragena tawa tawat gagannawa

  5. Lokka says:

    Looks like a Karate man!

  6. David Milli-banda says:

    Una batayak awashyayi muge kondata thiyala gata gahala kelin thiyaganna.

  7. අදුරුතුමාත් රෝල් වේවි says:

    අදුරුතුමාත් රෝල් වේවි චන්ද දායකයන්ගේ පටිත් රෝල් වේවි.අන්තිමට ගල් රෝල් තමා.

  8. kith says:

    thawath rolak gahanna wage hadanne.

  9. Guildford malapuk says:

    Ape janadhipathi awankai. Dina 100 liyala thyenna aththe english walin. Ekai eka therila neththe. Paw ayyo.

  10. රටට හිතැති says:

    අනේ එයා දන්න රෝල!!!!!

Main News