ශ‍්‍රීලනිප නායකත්වය අතහැරීමට සූදානම්..- ජනපති කියයි

April 19, 2018 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිප නායකත්වය අතහැරීමට සූදානම්..- ජනපති කියයි

පක්‍ෂයේ උන්නතිය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධුරය තමන් අතහැරීම වුවද සූදානම් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

ආණ්ඩුවේ දරන ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ මැති ඇමතිවරුන් 16 දෙනෙ සමගින් ඔහු මේ බව සදහන් කර තිබේ.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම්වරයා හා එක්සත් ජනතා නිදහස් සන්දාන මහ ලේකම්වරයා එම ධුරයන්ගෙන් ඉවත් කල යුතු යයි එම පිරිස විසින් ජනාධීපතිවරයාට දැන්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ජනාධිපතිවරයා සදහන් කර ඇත.

4 views

30 Comments to “ශ‍්‍රීලනිප නායකත්වය අතහැරීමට සූදානම්..- ජනපති කියයි”

  1. Smith Sean says:

    Tall National Dress Ministe, of Visala Polisiya Las Vegas, Nevada, USA partying with naked women in Strip Clubs.

  2. David Milli-banda says:

    Why no0w after having destroyed the SLFP. You keep it.

  3. අලි ගිල්ල දිවුල් ගෙදියක් බං ලෝක්ක. says:

    මිනිස්සු අතහැරලා තියෙන්නේ සියට දහය අරන් තාම බන් හිටියට අලි ගිල්ල දිවුල් ගෙදියක් බං ලෝක්ක. අසුචි නානවා චෝර චොර ගාලා. ආප්ප කාලා පැනපු මුතා කව්ද බන් බදා ගන්නේ. අර පිස්සූ දුමියයි අමරේ කොන්දයි විතරයි.ඊ ලඟට අලි කෙලියම පොළොන්නරුවේ වැවක ඉදිවී හංසයා.

  4. Power says:

    කොහොමත් මන්දපෝෂණය අතිනුත් ලංකාව දැන් පෙරමුණ ගත්ත නිසා. තියන ඒවා දැන්මම අත්හරින එක තමා උතුමාණෙනි හොඳ.

  5. kith says:

    He has been telling this for the last three years. ” Katin bathala, hitang”

  6. රොන් says:

    ශ‍්‍රීලනිප නායකත්වය විතරක් මඳි ඇඳගෙන ඉන්න අමුඩ ලේන්සුවත් අත ඇරියොත් හොඳයි.

  7. vishnu says:

    ඉස්සෙල්ල බුලත් කඩයක් කරල බලපන්

Main News