ශ්රීලනිප නායකත්වය එපා.. ජනතාව එය ප්රතික්ෂෙප කරලා..- මහින්ද කියයි..
May 24, 2018 at 3:00 pm | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාර ගැනීමට කිසිම අදහසක් තමන් තුල නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කර ඇත.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්රි ලංකා පොදු ජන පෙරමුනට ලක්ෂ 50ක ජනතාවක් ඡන්දය ලබා දුන්නේ එම පක්ෂය සමග දේශපාලන කටයුතු ඉදිරියට සිදු කිරීම අනුමත කරමින් නිසා තව දුරටත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාර ගැනීමක් ගැන තමන් කල්පනා නොකරන්නේ යයිද ඒ මහතා පවසා තිබේ.
ශ්රි ලංකා පොදුජන පෙරමුණ මූලික කර ගනිමින් පිහිටුවන සන්ධානයක් සදහා ශ්රි ලංකා නිදහස් පක්ෂයට හෝ එහි කණ්ඩායමකට එක්වීමට කිසිදු බාධාවක් නැතැයිද සදහන් කර ඇති ඔහු ඉදිරි සියළු මැතිවරණ තරග කරන්නේ පොහොට්ටුව ලකුණින් පමණක් යයිද සදහන් කර තිබේ.
ඉතා හොඳ තීරණයක් . සුභ අනාගතයක්
1.අති උදාර විචක්ෂණශීලී ජනතාවාදී තීරණයක් මහින්ද රාජපක්ෂ මැතිඳුනි. ජනබලයේ අපේක්ෂාව එයයි.
2. ජාතික සම්පත් විදේශිකයන්ට විකුණූ, වසර තිහකට අධික කාලයකට බිලියන ගණනින් අපේ ආර්ථිකය වනසා, මහබැංකු මගඩිය සිදුකරමින් රටම ආර්ථික අගාධයේ පතුලටම අැද දැමූ රාජ්ය නායකයන් සමග මගුල් කෑ, රණවිරුවන් සිරගත කිරීම සහ ත්රස්තයන් කොන් දේසි විරහිතව නිදහස් කිරීම මෙන්ම උතුරු නැගෙනහිර අැතුලු බෙදුම්වාදීන්ට උඩ ගෙඩි දුන් කණ්ඩායක් ගෙන ආ සතුරු කොන්ත්රාත්තුව අතේ පත්තුවිය. එය පොදුජන ජයකි. ජයවේවා.
NIYAMIE .. SIR NIYAMIE …
HABAIE APOTAYONGEN PARISSAM WENNA ..
Konda pana athi ekek nam Mahinda SLFP eken ivath wenna oni. Eke karanne nathuwa mona bana kathakaranawada mehe.
Kuliyata kahinne nethuwa hitapan bang. Ethumage konda gena mey ratey janthava hondata dannawa.
Buddhist කිව්වට උඹ ඇත්තටම නම් හම්බයෙක් නේද?
ඇත්තම බෞද්ධයෙක් නම් වැදගත් මිනිස්සුන්ට ඒකා, මේකා කියල කතා කරනවද?
Excellent, hurrahhhhhh
Decision maker ,, welldone.
We are salute.
මහින්ද රාජපක්ෂ මැතිඳුනි, අපි ඔබගෙන් බලාපොරොත්තු වූ දේ එයයි. සිරිසේන ශ්රී ලංකා නිදහස් පක්ෂය දුෂණය කළායින් පසු එය ඔහුටම තියාගන්න දීම තමා වඩාත් සුදුසු. ඔබතුමා කෙරෙහි විශ්වාසය තබන ලද ලක්ෂ 50 අවමයේ සිට ලක්ෂ 75 දක්වා ඔබතුමාට ගමනක් ඇත. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද දායකයන් ද ඔබතුමා සොයා එනු ඇත. සිරිසේනටත් ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රවර්ධනය කරන්න සිතන්නවුන්ටත් ඉතිරි වන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂ කෝම්බය පමණි. අපේ ආදරණීය මව් පොළව අපි රකිමු. පොහොට්ටුවට ජයවේවා!
ANNA……NIYAMY
JANATHWA GE BALAPOROTHUWA!
JANATHAWA TA JAYAWEWA
SRI LANKA WATA JAYAWEWA
POHOTTUWA TA JAYAWEWA
MAHINDA TA JAYAWEWA.
MAGE RATATA
SAMMA SAMBUDU
SARANI DEVE PIHITI.
Liquidate the S.L.F.P.
Niyamenuth niyamai. Jayawewa!