ශ්රීලනිප නායකත්වය එපා.. ජනතාව එය ප්රතික්ෂෙප කරලා..- මහින්ද කියයි..
May 24, 2018 at 3:00 pm | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාර ගැනීමට කිසිම අදහසක් තමන් තුල නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කර ඇත.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්රි ලංකා පොදු ජන පෙරමුනට ලක්ෂ 50ක ජනතාවක් ඡන්දය ලබා දුන්නේ එම පක්ෂය සමග දේශපාලන කටයුතු ඉදිරියට සිදු කිරීම අනුමත කරමින් නිසා තව දුරටත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාර ගැනීමක් ගැන තමන් කල්පනා නොකරන්නේ යයිද ඒ මහතා පවසා තිබේ.
ශ්රි ලංකා පොදුජන පෙරමුණ මූලික කර ගනිමින් පිහිටුවන සන්ධානයක් සදහා ශ්රි ලංකා නිදහස් පක්ෂයට හෝ එහි කණ්ඩායමකට එක්වීමට කිසිදු බාධාවක් නැතැයිද සදහන් කර ඇති ඔහු ඉදිරි සියළු මැතිවරණ තරග කරන්නේ පොහොට්ටුව ලකුණින් පමණක් යයිද සදහන් කර තිබේ.
Very Good. Feeling Awesome with Mosam Soolung. Chaura Rajina and Amudaya will go down in history for good.
Well said. 100% agreed. Yhis will give you lot freedom in taking bold decisions to develop the country.
As pure SLFP voters (post) we now want to see the death of SLFP with my3 and his traiters. Never give life to SLFP. Its gone. We are absolutely with you. Please save our country again.
MR and GR are the greatest strategists of our times.
MR knows political strategies and GR knows terrorism elimination strategies.
A really, really good match for the country!
Let CBK take over it and operate with MS from Polonnaruwa.
පොහොට්ටුවට ජයවේවා!
jayawewa jayawewa lakmartawarta jayawewa
Niyamai!!!! Good Decision!! පොහොට්ටුවට ජයවේවා!