ශ‍්‍රීලනිප නායකත්වය බාර ගැනීමට මං සූදානම්…

December 19, 2017 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිප නායකත්වය බාර ගැනීමට මං සූදානම්…

තමනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුර බාරගන්නා ලෙස ඉල්ලීමක් කලහොත් එය බාර ගැනීමට සූදානම් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එවන් ආරාධනාවක් ලදොත් ශ‍්‍රීලනිප සභාපති ධුරය බාර නොගැනීමට තරම් තමන් අඥාණ නොවන බවද ඒ මහතා සදහන් කරයි.

කෙසේ වෙතත් ඒ ආකාරයේ ආරාධනාවක් හෝ සාකච්චාවක්වත් මේ දක්වා සිදුව නැතැයිද හිටපු ජානාධිපතිවරයා කියා සිටී.

රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේ ඉදිරි පළාත් පාලන මැතිවරණ සූදානම ගැන මාධ්‍ය විසින් කරන ලද විමසීමකට පිලිතුරු ලෙසයි.

166 views

8 Comments to “ශ‍්‍රීලනිප නායකත්වය බාර ගැනීමට මං සූදානම්…”

  1. බන්ඩා says:

    ඹික සරත් අමමුනුුගමමයගගෙ කෙප්පයක්

    • dusantha says:

      මහලොකු නිර්භීත නායකයා ආප්පයගෙ තර්ජනේට බයේ සභාපති කම පූජා කරලා දැන් බයිලා ගහනවා.

  2. Lanka says:

    හිටං හුට්ං රට බෙදල ඉවරවෙලා දෙයී…

  3. hari says:

    Kadera kammata baraganie

  4. RK says:

    ඔහේට ඕක ආපහු දෙන්න හිරිහේන ගොයියට අමුතු පිස්සුවක් තියෙන්න ඕනෑ. බලේ වළඳන කොට කොයිතරං මත් වෙනවද? කියල අපි කියල දෙන්න ඕනයැ. හිරිහේන ගොයියා එලවන්නත් ජනේරැ 08 වගේ තොයිලයක්ම අල්ලන්න වෙයි, මේ යන විදිහට.

  5. pisssa says:

    ඕකත් ගේමක් . අන්තිම මොහොතේ ටීවී එකේ ඇඩ් එකක් දල කියාවි මහින්ද නිදහස් පක්ෂේ සභාපති කම ගත්තා . පොහොටුටුවට චන්දෙ දෙන්න එපා කියල .

    • Mmongel putha says:

      From the beginning I knew MR doing some GON WEDA, now it looks like he going to do meeharak weda.

  6. AJ says:

    ඔහේ ලෑස්තිවුනා කියල සිරිසේන සභාපතිකම දෙයි මේන් කියලා. අනේ මෙහෙමත් පිස්සෙක්

Main News