ශ්‍රීලනිප නායකත්වය මට එපා..- මහින්ද
April 21, 2018 at 1:20 pm | lanka C news
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තමන් කිසිසේත්ම බාර ගැනීමට සූදානම් නැති බව හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.
කෙසේ වෙතත් තමන් තවමත් ශ්‍රීලනිපයේ සාමාජිකයෙක් බැවින් පක්ෂය යලි ගොඩනගන ඕනෑම අයෙකුට සහාය දීමට සූදානම් යයිද ඒ මහතා පවසයි.
‘ශ්රීලනිපය දැන් අලියා ගිල්ල දිවුල් ගෙඩියක් වගේ. පක්ෂයක් තිබෙනවා කියා බෝඞ් ලෑලි තිබුණට ඇතුලේ කිසිත් නෑ.
පක්ෂයේ විනයක් නෑ. වැඩපිලිවෙලක් නෑ. ප්‍රතිපත්තියක් නෑ. ඉදිරි දැක්මක් නෑ. එහෙම පක්ෂයක් ඉදිරියට යන්නේ කොහොමද.
ශ්‍රීලනිපයේ මදය කාලා ඉවරයි. දැන් පක්ෂය අයෙත් මුල ඉදන් ගොඩනගන්න ඕනේ’ යයිද රාජපක්ෂ මහතා කියා සිටී.
Well said. Don’t hold dead ropes.
It has been destroyed by power crazy people
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය UNP + JVP + TNA +SLFP හවුල සමඟ එක ඇඳේ නිදියගෙන ඒඩ්ස්, ගොනෝරියා ආදී ලෙඩ රාශියක් සෑදුන ගැහැණියක් වගෙයි. එනිසා ඇය සිරිසේනට සහ චන්ද්රිකාටම භාරදී මහින්ද මහතා සුපිරිසිඳු නෙලුම් පොහොට්ටුවටම නිවැරදි නායකත්වයක් දීම තමයි කල යුත්තේ. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ යහන් ගතවී එයට විවිධ වසංගත රෝග බෝකලවුන්ගේ යටිකුට්ටු වැඩ වලින් පක්ෂය බේරාගැනීම ඉතාම සීරුවෙන් කලයුතුය. ඒ සඳහා පොහොට්ටුව තුලද පිම්පිකම් කරන්නෝ සිටිය හැකිය. ඔවුන්ගෙන් ප්‍රවේසම් වීම අත්‍යවශ්‍යය.
මේ තීරණය ගැන සතුටුයි. ඊළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද ගතයුතු අයිතිහාසික තීන්දුව ගැනීමට ඔබ තුමාට ශක්තිය ධෛයර්යය ලැබේවා. ගෝටභය මැතිදුන් අපට ඊළඟ ජනපති අපේක්ෂක ලෙස ලබා දෙන්න. අපි සිංහල චන්ද වලින්ම ඔහුට 50% ලබා දෙන්නම්.
oon api nam Sinhala UNP… api nehe owata.. umbalama deepalla
Apita deshapalana paksha wedak ne.Namwalin wadakuth ne. Mahinda mahathayo thamange
edithara nayakathwayen me rate duk widina minissunta sethak karanna puluwan anduwak
hadanna. Balaya sandahawath oya deke koleta watichcha 16 kandayama lankaraganna epa. Langata gaththath
athe durin thiyagena weda gannawa misak muduno wenna denna epa.Api bakagena innawa oba wechcha weradi hadagena aluthgamanakata rata arang yanakam.Obata jaya.
Magazine ekatawelaa nayakathwaya wenna
We agree,
ඔබතුමා මොකට නායකත්වය ගන්නවද… අර ඉන්නේ බණ්ඩාරනායක මහත්තයගේ දුව… ආණ්ඩු පෙරලන්න.. පක්ෂ හදන්න.. කඩන්න.. ඔක්කොම එයා දන්නවනේ… එයා ඕල් රවුන්ඩර් කෙනෙක්..