ශ‍්‍රීලනිප නායකයා ජනපති හෝ අගමැති නොවුනොත් පක්‍ෂයට මොකද වෙන්නේ.. ගෝටාභය සමග සාකච්චා කරනවා..

August 17, 2019 at 3:50 pm | lanka C news
ශ‍්‍රීලනිප නායකයා ජනපති හෝ අගමැති නොවුනොත් පක්‍ෂයට මොකද වෙන්නේ.. ගෝටාභය සමග සාකච්චා කරනවා..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකයා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ගමන කෙසේදැයි සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් සහෝදර පක්‍ෂ සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ඉදිරියේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතරද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවද ඔහු කියා සිටියේය.

62 views

19 Comments to “ශ‍්‍රීලනිප නායකයා ජනපති හෝ අගමැති නොවුනොත් පක්‍ෂයට මොකද වෙන්නේ.. ගෝටාභය සමග සාකච්චා කරනවා..”

  1. Sirisena Yatawara says:

    T Sumatipala is/was gambler of ex-LSSP of his father .Now they looking for power game ,cricket game and control to Buddhist organization by power of money .They are not politicians but are they political lumpen.

  2. chandapala says:

    ශ්‍රීලනිපය දැන් බෝඩ් ලෑල්ලක් විතරයිනේ. ඉතින් ගෝටා මක්කොරන්ඩද ? සිරිසේනගෙන්ම තමයි අහන්ඩ ඕනැ .

  3. nirvana says:

    all slfp ministers who were with UNP to the last minute are real oppotunists. nimal siripala,thilanga,amaraweera ,shantha bandara name a few. these garbage should not be taken to pohottuwa. dilan ,sb and the gang came bit earlier..they should be ok b coz they accepeted their wrong doing. Gotabaya can win b coz slfp voters are not idiots like sirisena and dayasiri.

  4. jeewaka says:

    citizens of sri lanka is not worried about a party ..if its slfp slpp,jvp unp or what ever the entity. we are worried about the SRI LANKA.. Gotabaya will take power and eliminate these garbage …hahaha..

  5. Kon Kanis says:

    අපිට වද්ගත් රට ම්සක් කෙහෙල් මල් පක්ෂ නෙමෙ.

  6. සිංහල බන්ඩා says:

    එජාපයට කඩේ ගිය තිලංග දයාසිරි වගේ උන් පාර්ලිමේන්තු මැතිවරණයෙදි පරාජය තල යුතුය්.

  7. Nim says:

    HITAN HUTAN
    WASARA GANAK
    MENEE MARUWA
    MANKOLLA KARU WA SAMAGA
    AKKA THUWEE
    RATA KAWA MADEDA ????

  8. Gayantha says:

    මූව නන් ලන්කරගන්න එපා. අවස්තාවාදී සක්කිලියෙක්. අනික මිනිස්සුන්ට එපා කරපු චරිතයක්

Main News