ශ්රීලනිප නායකයා මහින්දද.. මෛත්රීද.. දිසා අධිකරණය ඉවත දැමූ නඩුව මහාධිකරණය යලි කැදවයි.. ප්රබල ඇමති රත්වේ..
July 7, 2018 at 4:40 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත් කරන්නැයි ගොනු කරන ලද පෙත්සම කොළඹ දිසා අධිකරණය විසින් විභාගයට නොගෙන ඉවත දැමීමට දුන් නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලමින් ගොනු කර ඇති අභියාචනා පෙත්සමට උත්තර බදින්නැයි මහධිකරණය විසින් ශ්රීලනිප මහ ලේකම් ඇතුළු පිරිසකට නියෝග කර ඇත.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එහි ශ්රීලනිපයේ සභාපති ධුරය දැරීම සම්බන්ධයෙන් පක්ෂයේ බහුතර අනුමැතියක් ලැබී නැති බවයි.
මේ හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ශ්රීලනිපයේ සභාපති කරන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලති.
මේ අතර මෙම නඩුවට උත්තර බදින්නැයි මහාධිකරණය විසින් දැනුම් දීමත් සමගින් ශ්රීලනිප මුස්ලිම් ජාතික ඇමතිවරයෙක් දැඩි කලබලයට පත්ව ඇති බව වාර්තා වෙයි.
පෙරදී දිසා අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබියදීද මෙම ඇමතිවරයා ඒ සදහා දැඩිව මැතිහත් විය.
සත්ගුණවත් සරළ පාල මහාතා රත්වු දිය හැළියේ නටන කකුලුවෙක් වී ඇත
මේ ගොයියා තමා සේතුංග සමග එකවී විජේදාස – වැලිඅමුණ මාර්ගයෙන් විශ්ව වර්ණපාල ඇමට දමා ජාතික ලැයිස්තුව කොල්ලකමින් පරාජිතයන් පාර්ලිමේන්තුවේ ඇමතිවරු කරන ගේම ගැහැව්වේ….
මොන රත්විල්ලක්ද? ෆයිසර තාත්ත පුතාලට තවත් ලක්ෂ ගාණක් ගරා ගන්න චාන්ස් එකක්..එච්චරයි…
ADA SRI LANKA BOOMEYE
MENMA LOKAYE WESERE SETINA
LANKIKA JANATHA WAGE
BAHUTHARAYA KAMATHA
MAHINDA MAHATHA TA
BAWA PILE GATHA UTHI
AYAI SATHIYA .
ශ්රීලනිපක්ෂ නැත රටෙම අද පිලි ගන්නේ
පක්ෂය සුනුවිසුනු වී බවයි පෙනි යන්නේ
හදවත බද්ද මාරුව පණ අදිමින් ඉන්නේ
පාංශකූල චාරිත්රයට අතම සැර සෙන්නේ
මුස්ලිම් සුලු ජාතික යන්ට බයවෙන්න හේතුවක් නැහැ
It is quite clear that Mr. Sirisena wasn’t a leader SLFP when he contested in presidential election in 2015. He was associated with the party of Swan symbol, which was illegal as the leader of that party was not a Sri Lankan. At the time of election Mr Rajapaksa was legitimate leader of SLFP.
Welgama Vasu SB m3 samaga gota pohottuwata ekathu veemata bayawela.SLFP Apata epa.