ශ්රීලනිප නීතීඥ සංගමය ගෙඩිය පිටින්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණු නීතීඥ සංගමය ලෙස ප්රකාශයට පත් කෙරේ..
August 12, 2017 at 12:40 pm | lanka C news
ගම්පහ දිස්ත්රික්කයේ ශ්රී ලංකා නිදහස් නීතීඥ සංගමය ඊයේ දිනයේ සිට සම්පූර්ණයෙන්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණු ගම්පහ දිස්ත්රික් නීතීඥ සංගමය බවට ප්රකාශයට පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් දිවුලපිටියේදී ඊයේ පස්වරුවේ පැවති උත්සවයකදී මේ බව ප්රකාශයට පත් කරන ලදී.
Aiyo……………. Yahapalanaya baya karanna epo ……………..
This is totally unethical for lawyers to have political biases or afflictions. I dont think any other country would have such arrangements.
Is it ethical for the finance minister to rob the countries Central Bank?
Jaya jaya wee.ratata hithathi obata ape pranamaya.sirenaaaa tholonhiwela palayan sirisenasaa