ශ‍්‍රීලනිප පතාක යෝදයන් දෙදෙනෙකු පොහොට්ටුවට එක්වේ..

November 12, 2018 at 4:40 pm | lanka C news
ශ‍්‍රීලනිප පතාක යෝදයන් දෙදෙනෙකු පොහොට්ටුවට එක්වේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨම සාමාජිකයන් කිහිප දෙනෙකු ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ සමගින් එක් වී තිබේ.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත්, ෆීලික්ස් පෙරේරා පේ‍්‍රමලාල් ජයසේකර යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී.

49 views

15 Comments to “ශ‍්‍රීලනිප පතාක යෝදයන් දෙදෙනෙකු පොහොට්ටුවට එක්වේ..”

  1. sirisena says:

    මහ හොරා මුලින් පැමිණ දැන් අනෙක් හොරු ටික එකතු කරගෙන ඊළඟට කරන්නේ නැවත හොරා කන එක . එතකොට අයෙත් කෑගහපල්ලා අරූ හොඳ නැහැ මු හොඳයි කියල. නිදහසින් පස්සේ හැම දාම ඕක තමයි උනේ. නොදකින් ලංකාවේ ඉන්න ගොන් හැත්ත. සිංහයා නෙමෙයි ලංකාවේ කොඩියට එකතු කරන්නේ ඕනේ . බූරුවා හෝ ගොනා … එක පාරක් නෙවෙයි සිය පාරක් නොදකින් ලංකාවේ ඉන්න ගොන් හරක් …

    • සිංහලයා says:

      ඇහුවට තරහා ගන්න එපා… ලංකාවේ ඉන්න සිංහල උන්ට නිදක්කවන ඔබතුමා ලංකාවේ නෙවෙයිද ?? උඩ බලාගෙන කෙලගහගන්න එපා මනුස්සයෝ..

  2. ජයවේවා! ශ්‍රිලනිපය ඔහොමම දියවෙලා යයි. සිරිසේන ජනාධිපතිගෙ සභාපතිත්වයෙන් යුතුව පක්ෂය දියකර හැරීම ඉතා හොඳින් සිදුවෙනවා.තව ටික දවසකින් සිරා ආයෙම මරාගෙ අතපල්ලට වැටෙනවා.හැබැයි මේ පාර නම් ඕකා මහින්දගෙන් නාවින්න කෑවට වැඩිය අතින්පයින් කනවා.

  3. rajitha says:

    If the referendum is cancelled what will happen for their membership of the parliament as they have elected through by another party and now they have resign from original party which they contested.

    MR cant be the PM? as he also left SLFP

    As the parliament is dissolved Why so many MP s and Ministers they all should be EX…. ?

Main News