ශ‍්‍රීලනිප පතාක යෝදයන් දෙදෙනෙකු පොහොට්ටුවට එක්වේ..

November 12, 2018 at 4:40 pm | lanka C news
ශ‍්‍රීලනිප පතාක යෝදයන් දෙදෙනෙකු පොහොට්ටුවට එක්වේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨම සාමාජිකයන් කිහිප දෙනෙකු ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ සමගින් එක් වී තිබේ.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත්, ෆීලික්ස් පෙරේරා පේ‍්‍රමලාල් ජයසේකර යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී.

80 views

15 Comments to “ශ‍්‍රීලනිප පතාක යෝදයන් දෙදෙනෙකු පොහොට්ටුවට එක්වේ..”

  1. pragee says:

    පට්ට හොරු දෙන්නෙක් නෙ…..

    • Sara says:

      අප්පච්චි මලාත් ගනීවිද දන්නෙ නෑ. ඌ දැන් කියනවනේ උගෙ අම්මට……..අප්පච්චි ආයිත් ඉපදුනා කියල.

  2. semini says:

    පොහොට්ටුවට කෙලින්න යන්නේ ….රනිල් මහත්තයට ජය …නියමයි ඔහොම යමු

  3. sathya says:

    Mahinda Maithreeta shot eka dunna.
    Ranil ekka hitiya nam adugaane SLFP eka thiyenawa.

  4. kularathna says:

    MAMATH J ELA PELIYA MOKATA GATHTHADA MU CHANDRIKAGE KUKKEK

  5. Nim says:

    SRI LANKA NIDAHAS
    PAKSAYA KIYALA THIYAGENA
    HITEYATA ATHI WADE MOKAKDA
    ARUNA TATH APA WUNU AKA,
    DANATA ME NAMA PAMA NI
    POHOTTUWA WATAA
    SAWOMA AKATHU WAMU
    JAYAWEWA. ……… POHOTTUWA TA
    JAYAWEWA
    SRI LANKA WATA
    THERUWAN SARANI
    DEVI PIHITI.

  6. රටවැසියා says:

    මේ දෙන්න නං ආණ්ඩුවේ ඉන්න කාලෙත් මහින්දට බැන්නේ නෑ හැබැයි

  7. sunimal says:

    නැගිසිටිහොත් එක්සත් වී බෙදිගියොත් රට යයි සුන් වී

  8. david milibanda says:

    Let MY3 and Rani continue their feud. it is their fight n nothing to do with MR.

  9. Denzil says:

    UNP aksta comment danna gonungan mama ahanna ubalata molayak attamanadda.

  10. aagamikaya says:

    Pohottuwe ape Ja Ela aasane pradhana sanvidayakaya ape Mr. Merryl Perera bava kavuruth math aka thiyagaththoth hondai.

Main News