ශ්‍රීලනිප පතාක යෝදයෙක් ඉල්ලා අස්වේ..
February 6, 2017 at 11:20 am | lanka C news
මින්නේරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ලෙස මෙතෙක් කටයුතු කල හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
මේ වන විටත් ශ්‍රීලනිප මූලස්ථානය වෙත ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති අතර පුද්ගලික හේතුවත් මත ධුරයෙන් ඉල්ලා අස් වූ බව ඔහු එමගින් සදහන් කරයි.
nama ehuweth adai…mu yodayekda??
මු යූ.එන්.පී. එකේ හිටියේ…යොදයෙක් නම් නෙවෙයි…….. පක්ෂිකයෝන්ගෙන් මන්ත්‍රීකම අරගෙන, මයිත්රිපාල සෞක්‍ය ඇමති කාලේ මු ශ්‍රී ලංකා එකට පැන්නා, දැන් පොළොන්නරුවේ ශ්‍රී ලංකා (ඒකාබද්ධ විපක්ෂයත් එකතුව) ප්‍රභලයි. ….දැන් අයෙත් යු එන් පී එකට පනින්ඩ තමයි මේ වෙට්ටු දාන්නේ …. නැත්නම් මුට ඊළඟ පාර ඇඩ්රස් නැතිවෙනවා. …..ඊළඟ පර යුඑන්පි එකෙන් ඉල්ලලා දිනලා අයෙත් එන ආණ්ඩුවකට හෙත්තුවෙන්ද තමයි මු මාන බලන්නේ
Pathaka yodayek hindada chanden peradune?
‘පතාක’ කතාවෙන් ‘තා ‘ අයින් කර කිව්වානම් වඩාත් උචිතයි
This could be to open the doors for “chathurika sirisena”.
පොලොන්නරුවෙ මේයා හොද මිනිහෙක් අසරන මිනුස්සු ගැන හොයල බලන නමුත් මෙයාලට ඉන්න දෙන්නේ නැහැ “පබයා”
appada bola…. adamai nama ahuwe… pattama pathaaka yodayek…