ශ‍්‍රීලනිප පතාක යෝදයෙක් ඉල්ලා අස්වේ..

February 6, 2017 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිප පතාක යෝදයෙක් ඉල්ලා අස්වේ..

මින්නේරිය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායක ලෙස මෙතෙක් කටයුතු කල හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

මේ වන විටත් ශ‍්‍රීලනිප මූලස්ථානය වෙත ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති අතර පුද්ගලික හේතුවත් මත ධුරයෙන් ඉල්ලා අස් වූ බව ඔහු එමගින් සදහන් කරයි.

34 views
Main News