ශ‍්‍රීලනිප පතාක යෝධයින් වන ජනක බණ්ඩාර, ලොහාන් රත්වත්ත, අනුර විදානගමගේ ඉවතට..

April 25, 2017 at 5:15 pm | lanka C news
ශ‍්‍රීලනිප පතාක යෝධයින් වන ජනක බණ්ඩාර, ලොහාන් රත්වත්ත, අනුර විදානගමගේ ඉවතට..

ජනක බණ්ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ, අනුර විදානගමගේ යන මන්ත‍්‍රීවරුන් මෙතෙක් දරන ලද ශ‍්‍රීලනිප ආසන සංවිධායක ධුරයන් ඉවත් කර තිබේ.

මෙම සිවුදෙනා ඉවත් කිරීමෙන් පසු නව සංවිධායකයින් ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර ඇත්තේ දඹුල්ලට සම සංවිධායකවරුන් ලෙස ඩබ්.එම්. යසමාන හා යූ.ආර්. දයා නන්දසිරි, පාතදුම්බරට සමරජීව බණ්ඩාර හා අනුර විදානගමගේ සංවිධායක ධූරය වෙනුවට කේ.පී. ගුණවර්ධන යන අයයි.

123 views
Main News