ශ්‍රීලනිප පලුවක් එජාපයට.. ඉතිරි පළුව පොහොට්ටුවට.. ශ්රීලනිපය සමග ජනපති තනිවෙයි..
July 11, 2019 at 10:00 am | lanka C news
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ සැනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග දැනට සිටින මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක් වනු ඇති බව ඇමති මනෝ ගනේෂන් සඳහන් කරයි.
ඉතිරි මන්ත්‍රීවරුන් කිහිප දෙනා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වනු ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව ජනාධිපතිවරණය කැදවෙද්දි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි වනු ඇති බව ද ඔහු පැවසීය.
කොළඹදී පැවති උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.
මයිත්‍රී උන්නැහේ කොච්චර නරක වුනත් ශ්‍රී ලංකා එකේ ඉතිරි වෙලා ඉන්න සෙට් එකට රනිල් ළඟ දන ගහන්න ඉඩ තියන්නේ නෑ! ෂුවර්, අන්තිම මොහොතේ හරි මිනිහ කියනවා ගිහිල්ල පොහොට්ටුවට උදව් කරපියව් කියල! මොකද උන්ද දන්නවා, විනාශ වුන ශ්‍රීලනිප කවදාහරි යලි ගොඩ ගන්නේ මහින්ද ඇතුළු පොහොට්ටුව මිස රනිල්ගේ යුඑන්පිය නොවෙයි කියල!!
Apoi ow ehemama karai. Sri Lanka Nidahas Pakshe vinasha karapu pawa eyata me athmema gewanna wenawa. Nama Maithree unata kale vairee deshapalane. Wada baha habai puluwan kiyala pennanna gihin na gannawa. Wada puluwan ayata eerisiya karanawa. Niyameta galapena nama My3.
පොහොට්ටුවේ අසරණ බව මේ අපේක්ෂා වලින් නොපෙනේ ද ?
sinhalen kivuvoth thamunta” pissu “demalen “payiththiyan” english valin” mad” hindiyen “pagal”
when mithee hardened over the SLP Party .it has 3/2.But now have only Mithee,