ශ‍්‍රීලනිප පිරිසක් සජිත්ගේ නව සන්ධානයට එක්වෙයි..

February 7, 2020 at 12:33 am | lanka C news
ශ‍්‍රීලනිප පිරිසක් සජිත්ගේ නව සන්ධානයට එක්වෙයි..

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රධාන නව සන්ධානය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් එක්වන බව පාලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.

මහමැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු මෙම පිරිස තම සන්නාය සමගින් එක්වන බව ද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

312 views

7 Comments to “ශ‍්‍රීලනිප පිරිසක් සජිත්ගේ නව සන්ධානයට එක්වෙයි..”

  1. Sarath Bulathsinghala says:

    This is the best thing that can happen to පොහොට්ටුව. Best way to get rid of useless undesirables: දයාසිරි, Nimal සිරිපාල, Mahinda අමරවීර, Weerakumara n similar other in the process Aappaya!

  2. techno vision says:

    ekamata bankoloth – haneda kiyanne

  3. Dp says:

    ශ්‍රී ලoකා නිදහස් පක්ෂය කියන්නේ දැවැන්ත පක්ෂයක් .ඒ පක්ෂය නැත්තටම නැති කරලා රටත් කාපු මෝඩයෙක් ලෙස සිරිසේන ඉතිහාසගත වෙනවා.

  4. kawinda says:

    kalin vipakaha naayakaya koat eke saakku dekatama atha deka daagena kathaa kala’ me vipaksha naayaka kalisame saakkuwata wam atha daagenmai kathaawa. beriwela hari atha eliyata gaththu wahaama aapahu wam atha saakkuwata daagannawa. mno vidyaawa anuwa nam mewenno saranak hewath pihitak hewath support ekak nethiwa beri kattiyai. meya ekka ekathu wenne tomiyala wage lonthayo thamai.

  5. David Milli-banda says:

    Sajithaya ithuru chanda tikatath kelawa ganna hadanne………….Moda putha… ohoma yamang.

  6. Gonsun says:

    Tata, Good Bye Bye all Bai Appus including Senasingngho, SiriRala, Ranmoto, Talathel Kela,
    Hamba Rela, Koti Rela.

  7. Lankans says:

    GET LOST GNP….we don’t want both of you…please leave us alone……..We have king Gotabaya…

    PLEASE DONT RUIN OUR COUNTRY……..REST AT HOME……..WE HAVE SPEND LOT OF MONEY LAST 5 YEARS ALL GNPS TO LIVE LIFE TIME….
    GOOD BYE JOKERS…BYE RUINERS….

Main News