ශ‍්‍රීලනිප පෙරලිකාරයෝ පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගනිති..

April 12, 2018 at 12:02 am | lanka C news
ශ‍්‍රීලනිප පෙරලිකාරයෝ පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගනිති..

ආණ්ඩුවේ ඇමති ධුරයන් අතහරිනු ලැබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනා මීලග පාර්ලිමේන්තු සැසිවාරයේ සිට පාර්ලිමේන්තුවේ විපක්‍සයේ අසුන් ගැනීමට තීරණය කර ඇති බව ශ‍්‍රිලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා පවසයි.

තව දුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුල හා ජනාධිපතිවරයාගේ නායකත්වයට යටතේ කටයුතු කරන බවද ඔහු සදහන් කලේය.

ඒ අනුව එළැඹෙන 18 වැනිදා ඇරඹෙන මීලග පාර්ලිමේන්තු සැසියේදී මෙම පිරිස විපක්‍ෂයේ අසුන් ගනු ඇත.

4 views

9 Comments to “ශ‍්‍රීලනිප පෙරලිකාරයෝ පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගනිති..”

  1. අසුන් ගනු ඇත says:

    අසුන් ගනු ඇත. ගොනුන් තප්පු ලනු ඇත.

  2. Justice Seeker says:

    So, what’s going to happen to the current opposition leader, Sambanda.
    He has only 15 seats from TNA and still the official opposition leader.
    Joint opposition with 58 MPs are still not recognized as opposition.
    What will happen to the new group of 16 opposition MPs?

  3. SALMAL says:

    Sometimes the hardest thing and the right thing are same ..good luck all
    A good decision is based on knowledge and not on numbers

  4. අතරමග පාලම says:

    මය් 3 අත …..චද්රිකගේ අත රනිල්ගේ බඩේ කල්ලි වලින් කොරන්නේ චන්ද කඩන වැඩ. සිංහලයා කෑලි කෑලි වලට බෙදලා ඔලුව නැති කලාම චන්දෙන් දිනන්න තමා me සරුන්ගෝල සමනල්ලු නටන්නෙ. යකෝ ගිලෙන නැවෙන් පනිනවා නම් පැනපන් ගොඩට නව යටට රිංගන්නේ නැතුව.ඩොන් ජන ධර්මපාල ටි.එන්. ඒ එකට රට පාවලා දිල පොළොන්නරුවේ නටබුනුත් කන්නයි හදන්නේ නේද හුටන්.

  5. Wijebahu says:

    ANE sadhu.

  6. පොඩි එකා says:

    ඡනපති බලයෙන් පහවුන යම් දිනෙක එතුමා සමග අද සිටින අය සහ සිටි අය ඔහුට විරුද්ධව කුමන භාෂාවකින් කතා කරනු ඇද්දැයි මට නම් සිතා ගැනීමටවත් නොහැක…

  7. Sadda says:

    අත බුලතෙ චන්ද වැඩි කරගන්න මගඩියක් ඕක. ඒකෙන් ,ජුඇම්පිය පලත් පාලන චන්දෙ දි බලාපොරොත්තු වූ, ඒත් ඉශ්ට නොවූ ප්‍රතිඵලය ලබා ගන්න පහසු කරවනවා.

  8. Kamal says:

    1988 ජනාධිපතිවරණයේදී අලියා ලකුණින් ඉදිරිපත් වූ ප්‍රේමදාස මහතාගේ සහායට ඔසි අබේගුණසේකර ආවා සේ 2020 දී හංසයාගේ සහායට පැම්ණෙන්නා ඉන්නේ මේ 16 දෙනා අතරය…ඒ නූතන ජුදාස් කවුද?
    සුසිල්ද?..
    ඩිලාන්ද?

Main News