ශ‍්‍රීලනිප පෙරලිකාරයෝ පිලිගන්න රට පුරා උත්සව..

May 8, 2018 at 6:48 pm | lanka C news
ශ‍්‍රීලනිප පෙරලිකාරයෝ පිලිගන්න රට පුරා උත්සව..

ආණ්ඩුවේ දරනු ලැබූ ධුරයන්ගෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනා පිලිගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු වටරවුම ආසන්නනයේ පිලිගැනීමක් අද පැවැත්වින.

එම මන්ත‍්‍රිවරුනගේ ආධාරකරුවන් විසින් මෙම පිලිගැනීම සංවාධානය කර තිබින.

මෙම පිරිස වෙනුවෙන් පිලිගැනීමේ උත්සව ඉදිරි දිනවලදී සිය ආසනයන්හි පැවැත්වීමටද නියමිත අතර ඇතැම් ප‍්‍රදේශයන්හි මේ වන විටත් පෝස්ටර් බැනර් ප‍්‍රදර්ශණය කර ඇති බවද වාර්තා වෙයි.

47 views

18 Comments to “ශ‍්‍රීලනිප පෙරලිකාරයෝ පිලිගන්න රට පුරා උත්සව..”

  1. ExUNPer says:

    Very good,… but….
    උඹල පාටි දාන අතරෙ රට විනාස වෙනව !
    ඔහොම ගාටල බැහැ. ඉක්මන් කරපල්ල !!!!!!!!!!

  2. Amw says:

    Hahaha INFECTION goes to Joint Opposition hahahahaha Be Careful !! Take some Anti-Biotics

  3. සිරිසේන හුටං says:

    අහුවෙන්න එපා මේව රගපෑම්. මේ සේරම කස්තිරන් පෙ‍ාහොට්ටුව කඩා දාන්නයි.

  4. Nalaka says:

    2020 පොහොට්ටුවෙ චන්ද කඩපන් මගෙ දෙයියො

  5. අසීත says:

    මහින්ද මහත්තයා මූන් ටික ගත්තොත් පොහොට්ටුවෙ ජන්ද බොහෝවිට කඩා වැටීම වැලැක්විය නොහැක.

  6. Open mind says:

    දැන් තේරෙනවද ජනතාව ඉන්නෙ කා එක්කද කියල. ගෙම්බර් උන් නැතිව බැහැ.හූඌඌඌ ඒකාබද්ධ.

  7. Ranarala says:

    me my3gema pawadenno. balaporoththuwa pohottuwe inne aya mula kireema. mahinda mewa therum gena katayuthu karai.

  8. vishnu says:

    මේ …….පුතාල මහින්ද පැරදුනු වෙලාවෙ මෙහෙම
    හිටියනම් මේ රට මෙච්චර අගාදයකට යන්නෑ.දැන්
    තොපිල ඔලුවෙන් හිටගෙන කිව්වත් අපි ගණන්
    ගැනනෑ .ගම් වලට ආවම ගහපියවු මුන්ගෙ රෙදි
    ගැලවෙන්න

Main News