ශ‍්‍රීලනිප-පොහොට්ටු අද සාකච්චා සාර්ථකයි..

May 9, 2019 at 12:40 pm | lanka C news
ශ‍්‍රීලනිප-පොහොට්ටු අද සාකච්චා සාර්ථකයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හතරවැනි සාකච්ඡා වටය අද පැවැත්වෙනි.

මෙම සාකච්ඡාවන් පැවැත්වුණේ කොළඹ 07 පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

මෙම සාකච්ඡාවන්හි පස්වැනි සාකච්ඡා වටය මැයි මස 30 දා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

අද පැවති සාකච්ඡාවද සාර්ථක බව ඔහු සඳහන් කළේය.

33,119 Viewers

10 Comments to “ශ‍්‍රීලනිප-පොහොට්ටු අද සාකච්චා සාර්ථකයි..”

  1. Nish says:

    මෙ වෙලාවෙනම් මයිත්‍රීපාල එක්ක එකතු උනොත් තියෙන චන්දත් අඩු වෙන සීන් එකක් තියෙන්නෙ. ඔන්න ඔහෙ මිනිහට රනිල්ට සෙට් වෙන්න කියලා පොහොට්ටුව තනියෙන් ගියොත් ඇගට ගුණයි.

  2. සාහිහ් අල් බුකාරි ග්‍රන්ථය සහ වහබ් වාදය says:

    අන්‍යාගමිකයන්ව මරා දැමීමට උගන්වන ආගමික ග්‍රන්ථ සහ ආගම් නිකායයන් නීතියෙන් තහනම් නැති තාක් සාර්ථක වන්නේ සාකච්ඡාව පමණකි.

  3. sunimal says:

    ශ‍්‍රීලනිප-පොහොට්ටු අද සාකච්චා සාර්ථක උනත් අනිවාර්යෙන්ම ජනාදිපති ගොටාබය අගමැති මහින්ද බව මතක තබාගත යුතුය ..

  4. puncha says:

    sakachcha sarthaka ho asarthaka unath janapathi apekshakaya Gota viya uthui. Ese wunoth ethumata sinhala pradesha walin 75% kata asanna prathishathyak chanda labagatha heka.

    Basnahira palatha – 75%
    Dakuna Palatha – 80%
    Wayamba Palatha – 76%
    Sabaragamuwa -76%
    Uthuru Meda – 78%
    Madyama – 60%
    Uva Palatha – 62%

  5. one shot says:

    මේක කවදාවත් සාර්ථක වෙන සාකච්ඡාවක් නෙවෙයි.හතරවෙනි වට,පස්වෙනි වට කෙලවෙන කං වට.ශ්‍රීලනිප සෙට් එක බලාන ඉන්නෙ කොයි මොහොතක හෝ සමණළ රෑණට එකතු වෙන්න​.රිළව බෙනේ ගිරව ගහේ?

  6. Cyril says:

    You must be joking. Are you mad to give such figures. Do you think that all Sri Lankan people are lunatics. Don’t be stupid.

  7. Ranaweera says:

    sakachcha sarthaka yayi kiya hekke slfp’iya pohottuwata avashoshanaya wee (halparuwo tika halala), maithri desapalanayen samugaththoth pamani.rilasirith othaninma chutaviyayuyuthui. mewa neththam kisi bayak wenta onae nae. unta ona magulak karaganta kiyala pohottuwan kalayuthu anek deta avadhanaya yomukaranne.

Main News