ශ්රීලනිප-පොහොට්ටු ගිවිසුම කෙටුම්පත් කරයි..
September 29, 2019 at 10:00 am | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර එකගතා ගිවිසුමක් අත්සන් කිරීම සදහා කටයුතු සූදානම් වෙමින් ඇත.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය ගෝටාභය රාජපක්ෂ මහතාට සහාය පල කරනු ඇත.
ශ්රීලනිප බහුතර මන්ත්රී පිරිසකගේ දැඩි ඉල්ලීම මත මෙම ගිවිසුම සකස් කරමින් ඇත්තේ යයිද වාර්තා වෙයි.