ශ‍්‍රීලනිප-පොහොට්ටු ගිවිසුම කෙටුම්පත් කරයි..

September 29, 2019 at 10:00 am | lanka C news
ශ‍්‍රීලනිප-පොහොට්ටු ගිවිසුම කෙටුම්පත් කරයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකගතා ගිවිසුමක් අත්සන් කිරීම සදහා කටයුතු සූදානම් වෙමින් ඇත.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය පල කරනු ඇත.

ශ‍්‍රීලනිප බහුතර මන්ත‍්‍රී පිරිසකගේ දැඩි ඉල්ලීම මත මෙම ගිවිසුම සකස් කරමින් ඇත්තේ යයිද වාර්තා වෙයි.

213 views
Main News