ශ‍්‍රීලනිප-පොහොට්ටු දීගයට මං විරුද්දයි.. ශ‍්‍රීලනිප සංවිධායකයන් රැසක් මා සමගයි..- චන්ද්‍රිකා ජනපති මෛත‍්‍රීට තදින් ලියා දන්වයි..

January 13, 2019 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිප-පොහොට්ටු දීගයට මං විරුද්දයි.. ශ‍්‍රීලනිප සංවිධායකයන් රැසක් මා සමගයි..- චන්ද්‍රිකා ජනපති මෛත‍්‍රීට තදින් ලියා දන්වයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වීමට දැඩි විරෝධය පල කරමින් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

ඒ සමගම ශ‍්‍රීලනිපය යලි ගොඩ ගැනීම සදහා වන යෝජනාද සදහන් ලිපියක් ශ‍්‍රීලනිප ආසන සංවිධායකයන් කිහිප දෙනෙකුගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

271 views

31 Comments to “ශ‍්‍රීලනිප-පොහොට්ටු දීගයට මං විරුද්දයි.. ශ‍්‍රීලනිප සංවිධායකයන් රැසක් මා සමගයි..- චන්ද්‍රිකා ජනපති මෛත‍්‍රීට තදින් ලියා දන්වයි..”

  1. Wajira says:

    පක්ෂයේ් අර්බුදයකට ජනාධිපති ලිපි ශිර්ෂයකින් ලිපි යැවිම පක්ෂ නායිකාවකට ‌ෙකොතරම් ශිෂ්ඨසම්පන්න ද ?

  2. Asoka says:

    මේ ලිස්ට් එකේ නම් තියෙන උන් මහලොකු සංවිධායකයො කියනව.
    ඒ වුනත් කවුරුවත් මීට ඉස්සර මුන්ගෙ නමක්වත් අහල තියෙන බවක්වත් පේන්ඩ නැහැ.

  3. vis8 says:

    And a whiskey in front….. he he

    • On looker says:

      At the last local Elections , the Nation witnessed , to whom and to which party the majority nation’s consent for. On perceiving that trend , the remaining patriotic S.L.F.Pers too, have either decided to support POHOTTUWA or wish S.L.F.P to contest jointly with POHOTTUWA , to save the motherland from current ruler’s attempt to bring a new constitution , which would give irreversible powers, that leads to division of the country.Only a negligible percentage of S.L.F.Pers donot like to act or contest jointly and those opposed people are those who have jealousy , hatred and hypocrisy towards Rajapakses.It seems as their personal grudges are more important than saving the Motherland from present ruler’s dangerous moves.

  4. නිළමේ says:

    නෝනමහත්තයෝ! ඔබ ඔය තෙපරබාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයත් නෙළුම් පොහොට්ටුවේ බහුතරයත් බලන්න ඕන නම් මීළගට එන මැතිවරණයෙන් බලමුද? නිකං පීචං වෙන්න එපා, දේශපාලනේට ඇවිත් කුජීත වෙනවාට වඩා ඔයාගේ වැඩක් බලාගෙන හිටියනං නරකද මේ නහින දෙහින කාලේ.

  5. නියමවම says:

    ” පොහොට්ටුව ” කියල පක්ෂයක් හැදුණේ වෙන මොනවාවත් දෙයකට නෙමෙයි, සිරිසේන මහත්තයා රවටාගෙන හංසයා ලකුනෙන් යූඑන්පියත් දෙමළ සංවිධානත් මුස්ලිමුනුත් එකතුවෙලා එදා රටට කෙළවපු නිසාත්, ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ සභාපතිකමත් ගත්ත නිසා. ඒ වෙන්වුන අය නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ කියල හොදින් තේරුම් ගත්තානම් හොදයි. නිකං අකුල් හෙලන්න එපා තවත්.

Main News