ශ‍්‍රීලනිප-පොහොට්ටු නව සන්දානය අත්සන් තැබේ.. මෛත‍්‍රී-මහින්ද සම නායකයන්.. මැතිවරණයට පුටුව ලකුණින්…

October 31, 2019 at 12:00 pm | lanka C news
ශ‍්‍රීලනිප-පොහොට්ටු නව සන්දානය අත්සන් තැබේ.. මෛත‍්‍රී-මහින්ද සම නායකයන්.. මැතිවරණයට පුටුව ලකුණින්…

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්‍ෂ 15ක් අතර වන අවබෝධතා ගිවිසුම අද පෙරවරුවේ අත්සන් තබනු ලැබීය.

කොළඹ පදනම් ආයතනයේදී එම ගිවිසුම අත්සන් තබන ලදී.

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස ඉදිරි මැතිවරණවලදී පුටුව ලකුණින් තරග කිරීමට මෙහිදී එකගතාවයට පැමිණ ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් නව සන්ධානයේ නව නායකයන් වෙයි.

34,572 Viewers

10 Comments to “ශ‍්‍රීලනිප-පොහොට්ටු නව සන්දානය අත්සන් තැබේ.. මෛත‍්‍රී-මහින්ද සම නායකයන්.. මැතිවරණයට පුටුව ලකුණින්…”

  1. vishnu says:

    පොහොට්ටුව පස්සට යනව අත ඉස්සරහට එනව

    • nimal says:

      UNP පස්සට යනව 🙂

    • ‘අප්පච්චි මලා’ says:

      ‘අප්පච්චි මලා’ කීව්ව විජිතමුනිට කරදරයක්ලු…!

    • Pal says:

      Dear Vishnu ,
      You look to be a Sajith Supporter.

      Why couldn’t your organizers to keep a Generator to Supply electricity when your master mind Sajith came to Kurunagala ?

      The same thing happened in Bandarawela when Mr. Gotabhaya came but the organizers had a Generator kept ready for the purpose.

      This is the difference between Pohottuwa and your set of fools.

    • Pal says:

      Dear Vishnu ,
      You look to be a Sajith Supporter.

      Why couldn’t your organizers failed to keep a Generator to Supply electricity when your master mind Sajith came to Kurunagala ?

      The same thing happened in Bandarawela when Mr. Gotabhaya came but the organizers had a Generator kept ready for the purpose.

      This is the difference between Pohottuwa and your set of fools.

    • sw says:

      අලියටයි හන්සයටයි ඉන්න හිටින්න තැන නැතිවෙනවා .

  2. Daya says:

    පහුගිය කාලේ ඔක්කොම පක්ශ පිටිපස්සට යද්දී ඉස්සරහට ගිය පක්ශය තමයි පොහොට්ටුව. ඒක වෙනම බ්‍රෑන්ඩ් එකක් උනා. ඒක නැති කරගන්න අපරාධයක්. පුටුව තෝරගත්තු එක ඊට වඩා අපරාධයක්. පුටුව දකිද්දී මතක් වෙන්නෙම අන්තිම අසාර්ථක චන්ද්‍රිකාගේ ආණ්ඩුව.

  3. anoosh says:

    Luckily Hon President Sirisena is signing the MOU with his mango friend Hon. Mahinda, rather than buried inside 6ft grave, as told by Hon. Sirisena at the presidential election in 2015 in order to grab votes.

  4. gamini says:

    ehema wene na

  5. Sarath says:

    Jayawewa! Good luck to the new progressive front.

Main News