ශ‍්‍රීලනිප-පොහොට්ටු සන්ධානයේ සභාපති මමයි.. මෛත‍්‍රීට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්න තීරණය කර නෑ..- මහින්ද [Video]

February 2, 2019 at 10:16 pm | lanka C news
ශ‍්‍රීලනිප-පොහොට්ටු සන්ධානයේ සභාපති මමයි.. මෛත‍්‍රීට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්න තීරණය කර නෑ..- මහින්ද [Video]

ඉදිරියේදී පිහිටවන පුළුල් සන්ධානයේ සභාපති ධුරය තමනට හිමිවිය යුතු යයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

දැනටද තමන් ඒකාබද්ද විපක්‍ෂයේ නායකයා ලෙස කටයුතු කරමින් සිටින බවත් ඔහු සදහන් කලේය.

අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීම සදහා එම විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේදී රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීලග ජනාධිපති අපේක්‍ෂක විය යුතු යයි අනුරාධපුර ශ‍්‍රීලනිප බල මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාව ගැන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ එය දුමින්ද දිසානායක මහතාගේ පුද්ගලික අදහසක් බවත් තවම ජනාධිපති අපේක්‍ෂක ගැන තීන්දුවක් ගෙන නැති බවත්ය.

29,740 Viewers

12 Comments to “ශ‍්‍රීලනිප-පොහොට්ටු සන්ධානයේ සභාපති මමයි.. මෛත‍්‍රීට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්න තීරණය කර නෑ..- මහින්ද [Video]”

  1. හැකහැක says:

    මේ මිනිහා ඇයි මේ හැම වෙලේම සාළුවක් කරේ දාගෙන ?
    ඇදගෙන නාන නිසාද?

    • ගන්ජ බන්ඩා says:

      රනිල ලන්කට් එකක් අඳිනවද බලපන් ඒකෙන් උඹේ ….

      • Mangala says:

        රනිලුයි සාගලයි මාරුවෙන් මාරුවට අඳින රේන්ද යට ඇඳුම් දැක්කේ නැද්ද .

        • sunimal says:

          ගරු මහින්ද මහතාණෙනි ..මේ බෞද්ධ විරෝධී NGO නටවන රූකඩය ඔබේ පක්ෂයට සම්බන්ද කරගන්න එපා …ඔහු අපේ රට ජාතියට කල විනාශය දැක දැකත් ඔහුව විශ්වාස කිරීම මෝඩ කමක් …ඔබට ජය

    • සනත් ඉතාලිය says:

      thoge amma to iskoleyanakota koti bomba walata baye hotu peragena adana wele thoge ammage kadulu pisadamme oya saluwen ne ekayi tho wage awalam unta balaaganna hamawelema kare dagena inne

    • පක පක says:

      උඹ ජංගි අඳින්නෙ හැම වේලේම උඹට ලීක් වෙන නිසාද ?

    • රංබන්ඩා says:

      උබව නාවන්න ලොන්තයා

  2. Saman says:

    Man of principles
    Symbol of bravery
    Man of dignity
    Son of mother Lanka
    Long live our hero !!

  3. ratawesiya says:

    wayasa 70 penna mahallo rate palakao wenna dangalann epa …mun pissu kelinawa hamba karanawa
    MAKE ups nodkin molaya merunu nakiyo

    • Samanan says:

      umba a uthum minihata oyatharam garahanne umba ohutath wada hampadayek wenta ethi. mahinda mahaththayata 73k unata 37 k wage weda ban gono.

  4. ekanayake says:

    ane ow. okkoma oyatayi paulatai api dannawa bentara gangen eha s.s.c karayek neda>
    ratta awshya wayasa 65 adu upadidari thenpath, sansun miniseki …damarikayan, mahallan, horun nowe..

  5. Sadda says:

    හැකහැක ලංකාවේ හිටපු එකෙක්ද?.

Main News