ශ්‍රීලනිප-පොහොට්ටු සාකච්චාවන්ට සූදානම්..- මහින්ද
October 6, 2018 at 3:50 pm | lanka C news
එක්සත් ජනතා නිදහස් සන්ධානය වත්මන් හවුල් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය ඔවුන් සමග සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තමනට රටේ ජනාධිපතිවරයා සමඟ ඕනෑම අවස්ථාවක් ද සාකච්ඡා කිරීමට අයිතියක් ඇති බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටී.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති රදර්ශනයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
බාරකාර ආණ්ඩුවක් පිහිටවනු ඇතැයි වාර්තාවන් පලවෙද්දී හිටපු ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති මෙම ප්‍රකාශය විශේෂයක් දරයි.
මේ රට නැවත දියුනුවකරාගෙන යන්න නම් නැවතත් මහින්ද රාජපක්ෂ මැතිතුමා කොයි විධියෙන් හෝ සහභාගිවන ආණ්ඩුවක් ලංකාවට වහාම උවමනායි.
Why ??????
No need
We don’t need power hungry people
රොෂාන් උඹ ගොනෙක්. බැරි බාසාවෙන් නැතිව අපිට තේරෙන්න දන්න සිංහලෙෙන් ලියපන්.
Ganjiyo, you are correct. This so called Roshan is also one of the traitors among millions of idiots of this island.
රනිලා පන්නමු රට බේරාගමු!
WE LOVE U TO COME BACK FOR OUR COUNTRY…
හොර අගමැතියා එලවා අපේ රට රැකගමු.
රට ආගම කාපු පාහරයෝ පසුපස යන්ට එපා….චන්දෙට එන්න.
කවුද චන්දේ තියන්නෙ උඹද ?😁
රට කම්බස් කල රනිලා පන්නමු
රට ආගම කාපු පාහරයො පසුපස යන්න ට එපා. මල පකය, තොගෙ අම්මගෙ හුත්ත ද පකයො මහින්ද කෑවෙ?