ශ‍්‍රීලනිප-පොහොට්ටු සාකච්චා බිද වැටේ.. ශ‍්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රී…

March 31, 2019 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිප-පොහොට්ටු සාකච්චා බිද වැටේ.. ශ‍්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රී…

නව සන්ධානයක් සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර පැවැත්වෙන සාකච්චා බිද වැටී ඇතැයි සති අන්ත මාධ්‍ය වාර්තා කරයි.

මෙම සාකච්චා පලක් නැති බවත් මේ තත්වය මත ඉදිරි ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට ශ‍්‍රීලනිපය වෙනම තරග කල යුතු යයිද ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇති සදහන්ය.

සාකච්චාවන් ආරම්භයේ සිටම පොදුජන පෙරමුණ සිටියේ කල් මැරීමේ ස්ථාවරයක බවත් ඔවුන් සාකච්චා සදහා එක් වූයේම සාධනීය ලෙස නොවන බවත් එම පිරිසේ අදහසයි.

මේ අනුව මීලග ජනාධිපතිවරණය සදහා ශ‍්‍රීලනිප අපේක්‍ෂකයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාම ඉදිරිපත් වනු ඇතැයිද වාර්තාවන්හි සදහන්ය.

95 views

26 Comments to “ශ‍්‍රීලනිප-පොහොට්ටු සාකච්චා බිද වැටේ.. ශ‍්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රී…”

  1. chandapala says:

    අනේ හොඳා ඉල්ලලා බලපල්ලකො. ශ්‍රීලනිප දැන් කුජීතයි. එන චන්දෙදි මන්ත්‍රී ධුර 15 ට වැඩිය නෑ . ඕන් කිව්වා !!!

  2. Sadda says:

    එහෙම උනොත් එතුමාට ගිනස් වර්තාවක් තියලා ,ඉතිහාසේ විශාල කලු පැල්ලමක් ඉතිරි කරලා, නින්දිතවම ගෙදර යන්න සිදුවේවි.

  3. Priyantha says:

    Iduripath wenna idiripath wenna SLFP eka kapu pawaladeepu unta salakanna sadee pahadee inne api

  4. Nandasoma Suriyaarachchi says:

    සිරිසේනගේ මහා පාවා දීම නිසා රටම විනාශ විය…..!

    එහි වගකීම සම්පූර්ණයෙන්ම ඔහු භාර ගත යුතුය….!!

    දැන් මොන බයිලා ගැහුවත් වැඩක් නැත….. කරන දෙයක්ද නැත….!!!

    රටම විනාශ කිරීමට පරගැති යූ ඇන් පී යට ඉඩදී, තමන් රට බේරා ගත්තා යැයි බොරුවට කෑ ගැසීමෙන් පලක්නැත….!!!!

    සිරිසේන 2018 ප්‍රාදේශීය සභා චන්දෙන් පස්සේ අංශක 180 කින් හැරුනට දැන් පලක් නැහැ, රටේ ආරක්ෂාවට තිබුන විධායක ජනාධිපති තනතුරේ බලය රනිල්ට, JVP සහ TNA එකට පාවා දුන්නා. ශ්‍රී ලංකාවට තිබුන මහා ධන නිධානය හම්බන්තොට වරාය විකුනන්න UNP එකට උදව් කලා. රටේ ආර්ථිකය සහමුලින්ම වනසන්න UNP එකට උදව්කලා. ශාලාව අවි ගබඩාව පුපුරවපු එකට උදව් කලා. මහබැංකු හොරකම 2015 ඩිව් ගුණසේකරගේ කෝප් කමිටුව එළිකරන එක යට ගහන්න පාර්ලිමේන්තුව විසිරෙව්වා. 2015 අගෝස්තු චන්දෙ ඉතාම පහත් විධියට කටයුතුකරලා තමා නායකයවුන පක්ෂේ පරද කරලා UNP දිනෙව්වා, . කොටිම්ම කිව්වොත් රටේ ආරක්ෂාව, ආර්ථිකය, ව්‍යවස්ථාව බල්ලට දමන්න රනිල්ට, JVP සහ TNA එකට සහය දුන්නා තමුන්ට ජනාධිපති වෙන්න උදව්කලාට. ඒ පව් කුඩු අල්ලලා අමතක කරන්න, සහ එනිසා ආපහු ජනාධිපති තනතුරට එන්න චන්ද ලබාගන්න පුළුවන් මට්ටමේ ඒවා නොවෙයි. එහෙවු මිනිහෙකුට චන්දෙ දෙන්න පුළුවන් තම පක්ෂේ වහලුන් වන UNP, JVP, TNA , MC, ආදී පක්ෂවල චන්ද දායකයන්ට පමණයි. පොහොට්ටුවට චන්දෙ දෙන නියම ශ්‍රී ලාංකිකයන්ට නොවේ.

  5. ගයාන් පූර්නිමට පිළිතුර. සමහර විට පොහොට්ටුව පරාද වේවි. එහෙත් රටට හිතැති සිංහලයින් කිසි දිනක ඔබට එකග නැත. ඔබ ද්‍රවිඩයෙක්, මුස්ලිම් කෙනෙක් නොවේ නම් දේශ ද්‍රෝහී වසලයෙක් මය.

  6. buruputha says:

    Mahinda mahathmayo SLFP ekka Mona sandanada. Sirisena pramuka SLFP karayo unp Ekka budiyala ape ratai,obavai paava dunna. Sira gana vishvasa Karanna EPA. Miniha depath naya. Me banana api yamu. Siragen ape pirisidu SLFP kaarayo tika beragamu.

  7. රාහුල කොලුවා says:

    කුඩු අල්ලලා ඒ කුඩු ටොන් එක එල්ලුම් ගහ වටේට දැම්මත්…. පහුගිය ක්‍රියා කලාපය මතක තියෙන එකෙක් චන්දේ දෙන්නේ නෑ…

  8. කැලණියෙ දමියා says:

    බය වෙන්න එපා. සිරිසේනව අත්තනගල්ලේ මැඩම් ගොඩදායි.

Main News