ශ්‍රීලනිප ප්‍රබලයන් පිරිසක් ආණ්ඩුවට එනවා..- චම්පික
January 9, 2019 at 12:00 pm | lanka C news
ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් ආණ්ඩුවට සහයෝගය දෙන බව ඇමති චම්පික රණවක මහතා සඳහන් කරයි.
අයවැය ඡන්දය විමසන අවස්ථාවේදී එම පිරිස ඊට පක්ෂව ඡන්දය දෙන ඇති බව ද ඔහු පවසයි.
ඇමතිවරයා මේ බව කියා සිටියේ හෝමාගම දී පැවති උත්සව අවස්ථාවක ඉන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
This moron, an ex-pastor is the biggest betrayer of Sinhalese Buddhists.
චම්පුක, ඔබ මෙච්චර කල් පාර්ලිමේන්තුවේ හිටියා කියලා ඔබට වෙච්ච දෙයකුත් නෑ. රටට වෙච්ච දෙයකුත් නෑ. රටේ ඉතුරු වෙලා තියන ටිකත් කන්නේ නැතුව පවු නොදී අයින් වෙයන්.
Why you keep a blind eye to so many Mepolis projects he has completed so far. He is the most suitable President to promote BDSM lifestyle in Sri Lanka
ප්‍රතිපත්තියක් නැති චම්-පකයට එල්ලෙන්න වැලක් නැහැ. ‘අපි එජාප’ හරක් අන්දනවා. දුමිය වගේ වැලේ වැල් නැති උන් කිහිප දෙනෙක් නම් එජාපෙ ට පනිය්.
Really ???????????… Are you the spokesman of government ????…. Shame on you CHAMPUKA…..sold Buddhism , sold sanga samajaya , sold sri lankan identity , finally sold SARAMA…. now sell your AMUDE…..
Where is Don juan Darmapala ????,….. Are u agree for new constitution created by Jayampathi and Sumanthiran ??…. Where is your patriotic personality ??
Now shouting and sitting with all western lovers …..
You are bloody lair and disgusted basted……No one will trust u ….no one ever ??????
Great Comment
Great comment
100%
Top answer to the bastard.
Helaye karumayata ipaduna ekek, mu sathiyak mahanawelath hitiya,avichiyatama tholongiveyan.
දවල් හින දකිනවා
මේකා මරු විකාර දොඩවනවා .කොහොම හරි ඉදිරි ආණ්ඩුවකින් මුට තියෙන නඩු අහලා මූ නොවරදවාම හිරේ ගියාම ඉක්මණට කුජීතු වෙයි . මුගේ අයියත් ටික කාලෙකට ඉස්සෙල්ලා බීලා බීලා මලා.
චම්පක උන්නැහේ දවල්හීන දකිනවා ගිලෙන නැවේ නැව් නගින මෝඩයන් කව්ද බොල???????????
අද ජවිපෙ විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතුය යන්න පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට යයි. පුද්ගලික මන්ත්‍රි යෝජනාවක් ව්‍යවස්ථාමය සංශෝධනයක් කරා යන ගමන් මග කෙසේ දැයි දන්නෝ දනිති. නමුත් එවන් යෝජනාවක් හෝ කිරීමට අනුර කුමාරට සදාචාර අයිතියක් තිබේද? දැන් තිබෙන තත්ත්වය අනුව විධායක ජනපති ධුරය හෝ ජනපතිගේ විධායක බලය හෝ අහෝසි වුවහොත් අපේ රටේ මධ්‍යම රජයට ඇඟිලි ගැසිය නොහැකි ස්වාධීන පළාත් ආණ්ඩු 9 ක් ස්ථාපිත වන බව කුඩා දරුවෙක් වුවද දන්නා කරුණකි. වෙනත් වචනවලින් කිවහොත් විධායක ජනාධිපති ධුරය අහෝසි වුවහොත් 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනු ඇත.
ශ්‍රීලංකා ප්‍රබලයෝ..
1 චන්ද්රිකාකුමාරතුංග
2 මර්වින් සිල්වා
3බුද්ධදාස
රේ මලගිය ප්රේතයඳ ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙන්න හදන්නේ>????
GU රේ මලගිය ප්රේතයඳ ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙන්න හදන්නේ>????