ශ්‍රීලනිප ප්‍රබලයන් සිවුදෙනෙක් එජාප ආණ්ඩුවට..?
December 22, 2018 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තවත් සිව්දෙනෙකු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එකතු වීමට සාකච්ඡා කරමින් සිටින්නේ යැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙසේ සාකච්ඡා කරන සිව්දෙනාම හිටපු ප්‍රබල ඇමතිවරුන් බව ද වාර්තා වෙයි.
මෙම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන ප්රසාදයකින් තොරව සිටින බවත් ආණ්ඩුවට එක් වීම සඳහා දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
දැනට ඇති ගැටලු කීපයක් සඳහා විසඳුම් ලැබුනු පසු ඔවුන් සිව්දෙනා ආණ්ඩුවට එක් වනු ඇතැයි ද ඉහත ප්‍රකාශකයා කියා සිටියේය.
UNP ආණ්ඩුවට කොහොමත් 113 තියනවා UNP + TNA + JVP එකතුව 123 යි. බොරුවට ජනතාව රවට්ටන්න JVP විහිලුවට ආණ්ඩුවට බැන්නට තීරණාත්මක අවස්ථාවක ඔවුන් UNP ය රකිනවා, ඒ සඳහා පාර්ලිමේන්තුවේ චන්දෙ දෙනවා. වැදගත්ම දේ මේ දේශද්‍රෝහී සහ බෙදුම්වාදයට සහය දක්වන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3 නැති කිරීමයි. ආණ්ඩුවට සහය දක්වන SLFP මන්ත්‍රීවරු මේ පොළවමත සිටීමත් අනුමත කල නොහැක. ඔවුන්ගේ සියලු පෞද්ගලික තොරතුරු එනම් ගෙදර ලිපිනය, භාර්යාව, දරුවන්, ඉගෙනගන්නා පාසල් සහ ආයතන ප්රසිධකරමු. උන්ට මේ රටේ සිටින්න ඉඩ නොදෙමු.
kadiya හරියටම හරි එවැනි අතිශයින් පෞද්ගලික තොරතුරු සියල්ලම පුවත්පත් වල හා ජනමාධ්යතුලට ඇතුලත් කරන්න ඕනේ
WHY THERE HANGING ON SLFP, UNP IS OPEN FOR THEM BUT REMEMBER PEOPLE CLOSE THE GATE