ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් සජිත් පිලට පනී..?

September 25, 2019 at 12:02 am | lanka C news
ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් සජිත් පිලට පනී..?

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමත් සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු එජාපයට සහාය දීමට එක්වීමට සූදානම් වෙමින් සිටින බව වාර්තාවේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය නිල වශයෙන් මෙම දැනුම්දීම කළ පසු එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයා තම තීරණය ක‍්‍රියාත්මක කරනු ඇතැයිද සදහන්ය.

මෙම ප‍්‍රබලයා එජාපයට එක්වීමට සූදානමක් ඇති බවට වාර්තා පල වූයේ දැනට කලකට පෙර සිටමය.

මේ අතර වාර්තා වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්‍ෂයේ ඇතිව තිබෙන නව තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටින බවයි.

55 views

13 Comments to “ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් සජිත් පිලට පනී..?”

  1. පොරමෝලා says:

    ගංජ උරන ත්ට්ටය වෙන්න ඇති

  2. Prabhath says:

    වෙල්ගම

Main News