ශ්‍රීලනිප ප්‍රබල 03ක් සජිත් ලගට.. කැන්දාගෙන යන්නට එංගලන්තයේ සිට චන්ද්‍රිකා එයි..
October 19, 2019 at 12:02 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබලයන් තුන්දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක් වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද දිනයේ එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පසු මෙම පිල්මාරුව ඉක්මනින්ම සිදු කිරීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.
සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී වන ජන රැලියට මෙම සියලු දෙනාම එක්වනු ඇතැයිද එම පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රී වරුන් තවත් පිරිසක් ඉදිරි දින කිහිපයේදී සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වීම ද සැලසුම් කර සිටියි.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙම සියලු කටයුතු පසුපස මෙහෙයවමින් ඇති බවද සදහන්ය.
වයිරයෙන් දැවෙන මෙයා මල දවසට අපාගතවීම නියතයි .
I salute the founder of this Kodivina Party for laying the foundation to create a ” DALA YANDA HITHENA RATAK”. Now even his own KIN (Grand Children) doesn’t want to come to this CURSED PLACE to live. SLFP Bagawewa!
ප්‍රබලයෝ ඔක්කොම ටිකේ දක්කාගෙන යමන් ඕන අහකට…..මොකද මේ මිනිස්සුත් එක්ක තියෙන පෞද්ගලික වෛරය ……මේක සෙල්ලමක් නෙමේ….එහෙම දෙයක් තියේනම් දෙහොල්ලෝ එක්ක අර ගනිල්ලා රට මැද්දට තියන්නේ නැතුව…..
චන්දිකා අපිට රටක් නැතිකර එන්ගලන්තෙට පදින්චියට යාවි
1977 mekila parada unawele sajiyage piyano parlimenthuwedi mekilge walauwe redi galeuwa.. munta kiowe awajathka walau kariyo kiyalayi. lajja nathi amandi
gilena nawata panina harak
ඔය දුවගෙන එන්නේ සිංහල බෞද්ධයාට රටක් නැති කරන්න, වෛරයෙන් පුපුරා හැලෙන බටකොළ ආච්චි!
විජය හිටියනම් මුන්දැ මෙහෙම නටන්නෙ නෑ. ශුවර් හිටියනම් ඒ මනුස්සය වහ බොනව unp එකත් එක්ක නිදිවදින්න යන එකට.