ශ්රීලනිප ප්රබල 06ක් මුල් වටයේම එජාපයට.. ඇමතිකම් සූදානම්.. තව පිරිසක් පස්සේ යයි..
December 15, 2018 at 9:20 am | lanka C news
රනිල් වික්රමසිංහ මහතා අගමැති ලෙස පත් කරමින් පිහිටුවන නව ආණ්ඩුව සදහා ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන 06 දෙනෙකු මුල් වටයේදීම එක්වීමට නියමිතය.
ඔවුන් සදහා ඇමති ධුරයන්ද ලබා දීමට එක්සත් ජාතික පක්ෂය එකග වී තිබේ.
කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්රි ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස ආණ්ඩුවට එක් නොවනු ඇති අතර තනි පුද්ගලයන් ලෙස ආණ්ඩුවට එක්වීමට නියමිතය.
මෙම පිරිස දැනටමත් එක්සත් ජාතික පක්ෂය සමග සාර්ථක ලෙස තම සාකච්චා පවත්වා එකගතාවයන්ට පැමිණ සිටී.
eheta meheta panin policy ekak nethi pahara ballo sadahatama elawa demiya yutuyi
මෙපමනණ දවසක් රටම අගාදයට යනකම් මේ දෙපැත්තෙම හැතිකරේ සද්ද නොකර හිටිය. මුන් එකෙක්වත් රටට ආදරේ නෑ.දැන් තොග පිටින් යනව.සාප වේවා………..!!!!!!!
sure ekatama Dumindaya, ara pina Vijithamuni, mahinda Amaraweera, port amathiya oya athara athi.