ශ‍්‍රීලනිප ප‍්‍රබල 06ක් මුල් වටයේම එජාපයට.. ඇමතිකම් සූදානම්.. තව පිරිසක් පස්සේ යයි..

December 15, 2018 at 9:20 am | lanka C news
ශ‍්‍රීලනිප ප‍්‍රබල 06ක් මුල් වටයේම එජාපයට.. ඇමතිකම් සූදානම්.. තව පිරිසක් පස්සේ යයි..

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කරමින් පිහිටුවන නව ආණ්ඩුව සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන 06 දෙනෙකු මුල් වටයේදීම එක්වීමට නියමිතය.

ඔවුන් සදහා ඇමති ධුරයන්ද ලබා දීමට එක්සත් ජාතික පක්‍ෂය එකග වී තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය පක්‍ෂයක් ලෙස ආණ්ඩුවට එක් නොවනු ඇති අතර තනි පුද්ගලයන් ලෙස ආණ්ඩුවට එක්වීමට නියමිතය.

මෙම පිරිස දැනටමත් එක්සත් ජාතික පක්‍ෂය සමග සාර්ථක ලෙස තම සාකච්චා පවත්වා එකගතාවයන්ට පැමිණ සිටී.

55 views

35 Comments to “ශ‍්‍රීලනිප ප‍්‍රබල 06ක් මුල් වටයේම එජාපයට.. ඇමතිකම් සූදානම්.. තව පිරිසක් පස්සේ යයි..”

  1. SL Community says:

    රටට හෙන ගැහුවත් කමක් නෑ උඹලගෙ බඩකට පුරව ගනිල්ලා තොපි උඹල වගේ කාලකන්නි හිවල්ලු ඉන්නකන් මේ රටට සෙතක් වෙන්නෙ නෑ… ලැජ්ජයි යකෝ තොපි වගේ සක්කිලි රැලක්…

  2. Mahasona says:

    MPs are suppose to be the representatives of people. Are these fking bastards representing the wishes of people who voted for them.

  3. david milibanda says:

    Have the SLFP got the balls expel all who join the UNP Government?
    Need to get rid of them from the SLFP and they will become stranded at the next elections.

    Further without Mahinda or a Mahinda nominee at the helm of a Government, China will begin to dictate on their terms to Sri Lanka.

  4. coool says:

    duminda,appachi malo,lasanyha, lakshman senavi rathna,

  5. යුක්තිය says:

    මැතිවරනයක් තිබ්බනං ගංජ දුමිය,බස් කොන්දොස්තර,රිලාසිරි ල,ඔය නොකියපු උන්ට මොකක්ද වෙන්නෙ…? කාගෙ රැලද ඒ….?

  6. සියනෑ පුතා says:

    පරාද උනෙ අපි නෙමෙයි අපෙ පොඩි උන්

  7. sunimal says:

    කොටි දෙමළ සන්දාහනයයට එන රජයට එකතුවීමට ඉඩ නොදිය යුතුය ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් මේ අය යන එක රටට හොදක්

  8. Abba says:

    what a shame game are those bastards playing

  9. indunil says:

    nila masi niyaya………………..

  10. Buddhadasa says:

    The people in their electorates should think of the use of these selfish politicians. A vote is a very valuable item to show your own value , independence and freedom. These politicians are robbing you of your vote and hence your principles. So please rise against them. Demonstrate against them. Show them who you are without violence.. Most importantly, at the next election show them the door. These politicians are acting like they are the most important people . Please how them that you, the voters are important than them

Main News