ශ‍්‍රීලනිප බලය මං අල්ලනවා.. මෛත‍්‍රී ඇතුළු පිරිසට විරුද්දව විනය පරීක්‍ෂණ කරනවා..- චන්ද‍්‍රිකා

November 2, 2019 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිප බලය මං අල්ලනවා.. මෛත‍්‍රී ඇතුළු පිරිසට විරුද්දව විනය පරීක්‍ෂණ කරනවා..- චන්ද‍්‍රිකා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමන් අතට ගෙන අනෙකුත් අයට ගන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කර ඇත.

ඇය මේ අදහස් පළ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ පිරිසක් හමුවේදීය.

පක්ෂයේ බලය ගත් පසු වැරදි මාවතක පක්ෂය ගෙන යාමට අනුමත කළ අයට විරුද්ධව විනය පරීක්ෂණ ගන්නා බවද ඇය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මේ වන විට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විනය පරීක්ෂණ ගෙන ඒමට සූදානමින් සිටී.

ඒ ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොදු තීරණයට පිටින් කටයුතු කරමින් ශ්‍රී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට තීරණය කළ හේතුවෙනි.

64 views

9 Comments to “ශ‍්‍රීලනිප බලය මං අල්ලනවා.. මෛත‍්‍රී ඇතුළු පිරිසට විරුද්දව විනය පරීක්‍ෂණ කරනවා..- චන්ද‍්‍රිකා”

  1. සිරි සොරි says:

    බොරැවෙ උපත මේ සැරේ ඉවරය්. වල්ගමයත් ඉවරය්

  2. යක්‍ෂ ආවේශෙන් කියවනා says:

    පක්‍ෂ මාරුකර වාසි බලනා මැගේ කය
    යක්‍ෂ ආවේශෙන් කියවනා මැගේ ලෙය
    පක්‍ෂ රැකුමට පණක්ම ගැතිවූ මැගේ කය
    කක්‍ෂ ගතවුනානම් රටට හොඳ කුරිරු ඇය

  3. Saradiel says:

    මේ කතා ක‍රන්නේ විස්කි

  4. charles says:

    SLFPers shoud give their support to the party which has similar policies as SLFP. Not to the party which has completely opposite policies. What Chandrika is doing completely wrong.Instead of supporting SLPP, she is supporting UNP. What will happen is UNP will more floating votes.

  5. Tilwin says:

    You signed an agreement with Ranil whom you called a spineless worm. You should be sent to the asylem from where you will go to hell.

  6. Nim says:

    UNP AKA
    ATHULE EDA GENADA
    OKA KARANNE ?
    LOOKA WEHILU
    ABUTH DASSA KALE!!!!!😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😉😀

  7. sahan says:

    CBK, ,,HONDA NALUWEK WAGE LASSANA KOLLEK HOYAAGENA 3,IN 1,EKA, ALLA GANIN
    UMBATA ALLA GANTA SLFP, EKAK DAN NAHA,
    PAD ,SAJIYAGE ALLANTA DEYAKUTH NAHA,
    THIYENAWANAM PAD SAJIYA DARUWEK HADAA GANNAWANE,
    OYAATA ANTHIMATA NIKANMA HULAN THAMAI,,,,,,

  8. Gonsun says:

    Dawasakata whisky Botalayak his karana, me balu geheniya batahira sithuwili samaga apey ratata nogalape.
    Pala belli aeroppeta.

  9. Gamiya says:

    Chandrika Kumaratunga Welgama

Main News