ශ‍්‍රීලනිප බල පෙරලියෙන් සම්බන්දන්ට, අනුරට විපක්‍ෂ නායක හා විපක්‍ෂයේ සංවිධායක ධුරයන් අහිමි වේ..

April 12, 2018 at 3:22 am | lanka C news
ශ‍්‍රීලනිප බල පෙරලියෙන් සම්බන්දන්ට, අනුරට විපක්‍ෂ නායක හා විපක්‍ෂයේ සංවිධායක ධුරයන් අහිමි වේ..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනෙකු විපක්‍ෂයට පැමිණීමත් සමගින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය හා විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමියනු ඇති බව වාර්තා වෙයි.

දැනට පාර්ලිමේන්තුවේ සන්දාන මන්ත‍්‍රීවරුන් 54 දෙනකු විපක්‍ෂය නියෝජනය කරන අතර අතින් එක්වන 16 දෙනාද සමග එම ගණන 70 දක්වා ඉහල යයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ 96ක් වන සන්ධාන මන්ත‍්‍රීවරුන්ගෙන් සාතිශය බහුතරය විපක්‍ෂය නියෝජනය කරයි.

දැනට විපක්‍ෂ නාය ධුරය දරන ආර්. සම්බන්දන් මෙන්ම විපෂක්‍යේ ප‍්‍රධාන සංවිධායක ධුරය දරන අනුර දිසානායක මහතාගේ පාර්ලිමේව්තු ධුරයන් මේ තත්වය මත අභියෝගයට ලක්වෙයි.

13 views

18 Comments to “ශ‍්‍රීලනිප බල පෙරලියෙන් සම්බන්දන්ට, අනුරට විපක්‍ෂ නායක හා විපක්‍ෂයේ සංවිධායක ධුරයන් අහිමි වේ..”

  1. Nim says:

    NARADA OBA HARIYATAMA HARI
    RATHU ALI PATIYA
    BALA GENA ENNE
    UNP EKATA AMARU WE LAWATA
    HELP KARANNA

  2. mali says:

    Jvp destroyed patriotism from sinhalese jvp created a very jealous sinhala society .they generate hatred everywhere nothing else. sinhala young esp who went to universities do not have patriotism because of jvp ideology prevailed in the university.But tamils and muslims do not follow them in the university so they have their patriotism for their race,so they are thriving carving their own territories sinhalese just waiting there criticizing own sinhalese..

  3. ඕං ඉතින් තව ටිකක් වැඩිපුර ගිරිය පුඹගෙන ඇස්ගෙඩි දෙක එලියට දමාගෙන හොටේ උල්කරගෙන සමාජවාදී බොරු ට්කක් අහගන්න ලැහැස්තිවෙලා ඉඳපල්ලා??
    මුසාවාදා චැනල් එක වැඩිපුර ප්‍රචාරක කටයුතු ආරම්බකොරාවී??

Main News