ශ‍්‍රීලනිප බිත්තියටම හිරවෙයි.. ඊයේත් එකගකතාවක් නෑ.. අවසන් තීන්දුව නාමයෝජනා දිනට දිනකට කලින්..

October 1, 2019 at 8:40 am | lanka C news
ශ‍්‍රීලනිප බිත්තියටම හිරවෙයි.. ඊයේත් එකගකතාවක් නෑ.. අවසන් තීන්දුව නාමයෝජනා දිනට දිනකට කලින්..

ජනාධිපතිවරණයේදී ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඊයේ පස්වරුවේ රැස්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව එකගතාවයකින් තොරව අවසන් වී ඇත.

ඒ හේතුවෙන් ඔක්තොම්බර් 05 වැනිදා අවසන් තීන්දුව ගැනීමට යලි රැස්වීමට තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගත වීමට පිරිසක් පක්‍ෂ වුවද තවත් පිරිසක් විරුද්ද වූ බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් එළැඹෙන 07 වැනි සදුදා දිනයේ ජනාධිපතිවරණයට නාම යෝජනා බාර ගැනීම අවසන් වන අතර ශ‍්‍රීලනිපය 05 වැනිදා අවසන් තීන්දුවක් ස්ථිරවම ගත යුතුව ඇත.

68 views

13 Comments to “ශ‍්‍රීලනිප බිත්තියටම හිරවෙයි.. ඊයේත් එකගකතාවක් නෑ.. අවසන් තීන්දුව නාමයෝජනා දිනට දිනකට කලින්..”

  1. ශ්‍රීලනිපය says:

    ශ්‍රීලනිපය රැක ගැනීමට නම් තනිව තරඟ කරන්න. මොන හේතුවකටවත් පොහොට්ටුවට ජැක් ගහන්න එපා. හදිසියේ හරි චමල් හෝ දිනේෂ්ත තරන්ගකරනවා නම්, ඔහුට ශ්‍රීලනිපයෙන් තරඟ කරන්න ආරාධනා කරන්න. මොකද පොහොට්ටුව දිනුවොත් ශ්‍රිලනිපේ සුං. බණ්ඩාරනායක ලට වඩා ශ්‍රීලනිපය බැබලවුයේ රාජපක්ෂලා. ඉතිං එවන් පැරණි පක්ෂයක් මරා පොහොට්ටුව නිර්මාණය කිරීම අසාධාරණයි. ශ්‍රීලනිපය රැකගැනීමට ඇති අවසන් අවස්තාව . තීරණය මෛත්‍රී අතේ.

    • සිංහල බන්ඩා says:

      ගමකට ගිහින් පොහොට්ටු කාරයො කවුද කියල ඇස් ඇර බලපන්. 2/3ක බලය තිබ්බ ශ්‍රිලනිප නායකත්වය බාර අරන් ශ්‍රිලනිප අලි නැට්ටෙ එල්ලලා පක්ෂය දෙකඩ කරල මහින්දට ගහලා කනත්තව යන ගමන ආරම්භ කලේ සිරිසේන ය්.

    • Dp says:

      Mithree SLFP eka pawala deela nathikarala damma.pakshikayo rakagathtge MR

    • Disce ammata discede says:

      අද ලාංකිකයාට හනමිටි unp slfp jvp වැඩක් නෑ. රට බේරගන්න කෙනෙක් ඕන.

  2. Sri Lanka says:

    Mun inne gotage naduwa iwarawenakam.

    Onna kiwwa, gotage naduwa shape unoth, mun gotata support, nattam Sajithta.

    Hulan hamana athata ruwala harawanna balagena inna kisima kondak nati meeharak ralak.

    Mun me “athen” aduma tarame fun ekakwat gannawa danne ne.

    • Ex SLFP says:

      ඒක ඇත්ත. සිරාගෙ එක කකුලක් යූඇන්පී යෙ, අනිත් කකුල පොහොට්ටුවෙ. එක අතක් කටේ, අනික් අත පු…
      පක්ෂ ද්‍රෝහී, ජාති ද්‍රෝහී හිවලා..තොල කට ලෙව කකා ඉන්නෙ හොද කුකුල් කොටුවකට පැන ගන්න..

  3. Raterala says:

    මව්බිම ගැන ,සදාචාරාත්මක සමාජයක් ගැන හිතලා ශ්‍රී ල නි පක්ෂය අනිවාර්යයෙන්ම ගෝඨාභය මහතා සමග එක්විය යුතුයි .

  4. ආප්ප කඩේ මේරි අක්කා says:

    5 දා ඩිනර් එකට බිත්තර ආප්ප එවන්නද?

  5. රට වෙනුවෙන් තාමත් තීරනයක් ගන්න බැරි ශ්‍රිලනිපේ උන් රනිලට විකිනිලා ඒත් ග්‍රාමීය ශ්‍රිලනිප පාක්ශිකයා % 100ක්ම පොහොට්ටුවට ගිහිල්ලා කොලඹට වෙලා පොරකන කාලකන්නින්ට ලබන පාර ගෙදර තමා

  6. chandapala says:

    කවදත් සිරිසේනට කෙලින් තීරණ ගන්නට තරම් ශක්තියක් නැහැ . හැමවෙලාවෙම කල්මරමර ඉඳල ගන්නේ සෙවෙල තීන්දු කියල ඉතිහාසයෙන් ඔප්පුවෙලා ඉවරයි. එබැවින් මෙම පුද්ගලයා ගැන වැඩි විශ්වාසයක් නොතබන්න. ශ්‍රීලනිපයේ ගමනක අවසානය මොහු විසින් තීන්දු කර අවසන් .

  7. Nihal says:

    Prostitute in pettah have more value, pride and self respect than my3 Sira ppaya

  8. 77 UNP says:

    දේශප්‍රේමී ජනතාවට දේශපාලන පක්‍ෂ වැඩක් නැහැ. පක්‍ෂ ඕන කරන්නේ ඒවායින් යැපෙන උන්ට. මේ වෙලාවේ ජනතාව හැරිලා ඉන්නේ ජාතික ආරක්‍ෂාව සහතික කරන්න පුළුවන්, රට විකුණන්නේ නැති එක එක යන්ත්‍ර සුත්‍ර කෙරෙහි නොව තම හැකියාව සහ ජනතාව ගැන හිතන ඒවගේම එක එකාගේ කොන්ත්‍රාත්තු නොකරණ අපේක්ෂකයෙක් දෙසටයි. ඒ ගෝඨාභය රාජපක්‍ෂ. අද ජනප්‍රියම සලකුණ වන පොහොට්ටුවෙන් ඔහු ඉදිරීපත්වීම බලාපොරොත්තු වෙමු. මොන තත්වය යටතේ හෝ 2015 අගෝස්තු මැතිවරනේදී පක්‍ෂය සහ රට UNP එකට පාවාදුන් සිරිසේන විශ්වාස නොකළ යුතුය.

  9. Gotaimbara says:

    What is there to protect in SLFP now. Sirisena is talking of the low vote since his takeover of the party, as if it is a big deal. What a stupid man and a party. See what he did to the backbone of Sri Lankan politics.

Main News