ශ්‍රීලනිප බේගලය අතේ පත්තු.. චමල් එකාබද්ද වේදිකාවේ..
March 7, 2017 at 3:28 am | lanka C news
හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ආණ්ඩුවට එක් වන්නේ යයි ශ්රීලනිපය විසින් ප්‍රකාශ කර දිනයක් යන්ට පෙර චමල් රාජපක්ෂ මහතා අගලවත්තේදී පැවති උත්සවයකට මහින්ද රාජපක්ෂ, කුමාර වෙල්ගම ඇතුළු ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රි පිරිස සමග එක්විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ දේශපාලන දිවියට වසර 35ක් සම්පූර්ණ වීම හේතුවෙන් ඊයේ කලුතර අගලවත්තේදී ‘නොනිමි මෙහෙවර’ ජනරැළියේ පවත්වනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ආණ්ඩුව නියෝජනය කරන කිසිවෙකුත් එම අවස්ථාවට එක්ව සිටියේ නැත.
රාජපක්ස උතුම් සහෝදර බැම්ම කඩන්න කාටවත් බැහැ. අපි දැනගත්තා දැක්ක ගමන්ම ඒ පුවත බොරු බව. දැන් ජනතාව ත් දේශපාලනයෙන් තෙම්පරාදු වෙලා. ලේසියෙන් බොරු පුවත් වලට රැවටෙන්නෙ නැහැ. මව්බිම වෙනුවෙන් අවංකවම කැප වෙන සැබෑ දේශප්‍රේමී සැමටම ජයෙන් ජයම වේවා. වසර දහස් ගණනක් සුරැකුනාක් මෙන් අතීතයේ හෙළ රජ දරුවන් මහත් සෙනෙහසින් නව වරක් අසිරිමත් බුදු සසුනට පූජා කල මේ පුණ්‍ය භූමිය සදා සුරැකේවා!
කොහෝමටත් අමරයා දවල් හීන දකිනවා, උන් දැන් අන්ද මන්දවෙලා, හැම තුරුම්බුවක්ම ගහලා බලනවා එගොඩ වෙන්න,
අමරයෝ කටු සූප්පුකර ඉදපල්ලා, නිරුවත පමනක් අතින් වහාගෙන ඉඳපල්ලා, දකුනේ අපි ඔහෙලාට හොඳට සලකන්නම්
ඒකාබද්ද විපක්ශයට ජයවේවා. වෙල්ගම මහතාට් වීර බල යෝද ශක්තිය ලැබේවා
අර අමරෙයත් ඉන්නෙ පිටිපස්සෙන්ම.ඌ හැංගිලා ඉන්නෙ දකියි කියල??
වෙල්ගම මහතාට් වීර බල යෝද ශක්තිය ලැබේවා
Nayana Kumari
ඔය වෙල්ගමගේලා සහ තවත් මහින්ද මහත්මයා වටේ තවමත් ඉන්න අය අතරෙන් කිහිපදෙනෙක් එක්ක ලංකාව තුල අළුත් පාලනතන්ත්රයක් නිර්මාණය කරන්න හිතනවානම් ඒක විහිළුවක්. රටේ බලය අල්ලන්න පුළුවන් වේවි. ඒත් හීනෙකින්වත් රට නිවැරදි මාවතේ පිහිටුවන්නට ඔවුන්ට බැහැ.
Rajinda, Has your ‘Yahapalanaya’ government put the country in the right track? Look at the leading economic indicators. All are downward. JO and its leaders kept the country at the right track and we were developing the country before the traitors paved the way to MY3 and Ranil.
Mr. Welgama is a honest and a dedicated leader.
Aiyo…………. munta vihiluwak wath therenne nehe nay……………….
mehemath yakage palakayo…………..