ශ‍්‍රීලනිප බොරු විරෝධය කනකටවත් නොගනී.. බැදුම්කර අරක්කු ෆැක්ටරිය ඉදිකිරීම් වේගවත් කෙරේ..

March 30, 2017 at 12:00 pm | lanka C news
ශ‍්‍රීලනිප බොරු විරෝධය කනකටවත් නොගනී.. බැදුම්කර අරක්කු ෆැක්ටරිය ඉදිකිරීම් වේගවත් කෙරේ..

බැදුම්කර මගඩියේ සෘජු චෝදනා එල්ල වී තිබෙන පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගම විසින් මඩකලපුව කල්කුඩාහි ආරම්භ කිරීමට යක අරක්කු නිෂ්පාදනාගාරයට මේ වන විටත් දැඩි විරෝධතාවක් එල්ල වී ඇතත් එහි ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව වේගවත්ව සිදුවෙමින් තිබේ.

කිසිදු අනුමැතියකින් තොරව සිදු කරන මෙම ඉදිකරීම සම්බන්දයෙන් ජනාධිපතිවරයා හමු වී විරෝධතාවය පල කිරීමට මඩකලපුව දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු නියෝජිතයින් තීරණය කර ඇත.

උතුරු නැගෙනහිර උප ප‍්‍රධාන සංඝනායක මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පෙන්වා දෙන්නේ මෙම අරක්ක නිෂ්පාදනාගාරයට දිස්ත‍්‍රික්කයේ සියලූම ආගමික නායකයන් විරුද්ධ බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩු පාර්ශවයද පසිද්ධියේම මෙම ඉදිරකිරීමට විරෝද බව පැවසුවත් එජාපය පවසන්නේ කැබිනට් මණ්ඩලයේදී මෙම ඉදිකිරීම විරෝධතා රහිතව සම්මත වූ බවයි.

22 views

4 Comments to “ශ‍්‍රීලනිප බොරු විරෝධය කනකටවත් නොගනී.. බැදුම්කර අරක්කු ෆැක්ටරිය ඉදිකිරීම් වේගවත් කෙරේ..”

  1. asaranaya says:

    ජඩපාලකයෝ ඔක්කොම බොරුවෙන්මයි. උන් මතට තිත කෙසෙවෙතත් දැන් උන්ගේ තිතට මත වගෙයි, දැන් පඹරාලත් සෑට සෑට ආප්ප කන්න කලියන් ටික්ක ටික්ක දානවයි කියලා හීන් බබා සියාගෙ අප්පොච්චත් කිව්වා.

    • Alapaluwa says:

      සහෝ මටනම් දැන් මුන්ගේවැඩ කරන ඒවා දැකලා මොකුත්ම හිතාගන්න බැරිව ඉන්නේ මුන් මොන ජාතියකට අයත්ද කියලා.බලන්න මෙතරම් සෘජුව චෝදනා එල්ලවී ඇතත් ඇයි හත් දෙවියනේ මේ නඩුකරවරුන්ටයි රටේ මහා එකාටයි මේ වැරදි නොපෙනෙන්නේ මේවිදියට බලනකල විමල්සහොදරයට කොතරම් අසාදර්නයක්ද මුන් මේ කරතිබෙන්නේ. අවබාවිතයටම සෘජුව වගකිවයුතුයි අංශු මාරසිංහ සහා අනෙක් ගොබිලා ඇයි මේ නිතිය උන්ට වලංගු නැත්තේ? මෙන්න මෙවැනි කරුණු කාරනා මත තමයි අපිට අද රටේ නිතිය ගැන සත පහකටවත් විස්වාස කරන්න බැරි.මෙයින් හොඳා කාරවම වැටහෙනවා මෙවැනි අත්අඩංගුවට ගැනීම් නිතියානුකුල නොමැතිබවත් හුදෙක් පලිගැනීම මතම සිදුවෙන්නක් බවත්.මම දැක්කා ලපයාගේ මුහුණේ තිබෙනු සතුට එදා මාද්‍ය ඉදිරිපිටදී කථා කරපු විදියත් හැසුරුණු විදියත්.වියග්ග්‍රයා ගැනනම් කිවයුතුම නැත මොකද ඌ මැරුණු මළමිනියක් නිසා.

  2. CAT says:

    වෙහෙර ගිලපු එවුන්ට අග්ගලා කජ්ජක්ද?

  3. F says:

    Mathin thora tatak

Main News