ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවටත් නොදන්වා හවුල් ආණ්ඩුව වසර පහම ගෙනයන්න ජනපපති-අගමැති තීරණය කරයි..

August 22, 2017 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවටත් නොදන්වා හවුල් ආණ්ඩුව වසර පහම ගෙනයන්න ජනපපති-අගමැති තීරණය කරයි..

වසර පහක් දක්වා කාලයක් ජාතික ආණ්ඩුව ගෙන යාම සදහා ජනාධිපතිවරයා සහ තමන් තීරණය කර අවසන් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප‍්‍රකාශ කලේ කිරිදිවැල නව බස්නැවතුම්පල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

කෙසේ වෙතත් ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප ඇමතිවරුන් සියළු දෙනාම පවසන්නේ එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව තවත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න මෙතෙක් සිදු කර නැති බවත් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඉදිරියේදී එය තීරණය කරන බවත්ය.

කෙසේ වෙතත් අගමැතිවරයාගේ මෙම ප‍්‍රකාශයෙන් හෙලි වන්නේ ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කිරීමට පෙර ජනාධිපතිවරයා විසින් අදාල තීන්දුව අගමැතිවරයා සමග එක්ව ගෙන ඇති බවයි.

27 views

5 Comments to “ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවටත් නොදන්වා හවුල් ආණ්ඩුව වසර පහම ගෙනයන්න ජනපපති-අගමැති තීරණය කරයි..”

  1. Sadda says:

    Thaniyama kanna gihin kelawa gannawata wada hawle kala inna eka sepa athi.

  2. සුදා says:

    තමුසෙලා මාර කතානේ කියන්නේ හිටං තමුසෙලා කියන විදියට හවුල් ආණ්ඩුව ඉවර කලොත් හිටං රාජපක්ෂලා එනවනේ හිටං එහෙම ආවොත් මාවයි මගේ පවුලේ අයයි විනාසයි නේ හිටන්
    රට ගැන බලන්න රණවිරුවෝ ගැන බලන්න බෞද්දයා ගැන බලන්න ඉස්සරවෙලා මම ගැන බලන්න ඕනා නේද හිටං .අනික් වා කවුරු කවුරු හරි බලාගනි හිටං ඔය හාමුදුරුවෝ ඉන්නේ හිටං එත් මම මම ගැන බලන්න ඕන නේද හිටං ..

    මේක වෙන බව අපි කිව්වා නේද ?හිටං හිතන විදිය අපිට දැන් කටපාඩම්
    අනේ මෙහෙම රට ජාතිය ආගම පාවාදෙන්නෙක් .

  3. Lolla says:

    රට ජාතිය පාවල දුන්නු මේකා UNP එකේ කියලා තාම තෙරුන් ගත්තේ නැද්ද

    මූ එදා UNP එකට පැන්නා මතක නැද්ද ?

  4. BARCARDI says:

    Fear for JO ( MR) will join them forever. MS can do any destruction to this country because of his ignorance.

  5. love nature says:

    රනිල් දොන් ජුඅන් සිරිසේන දෝන කැතරිනා හොද ජෝඩුව