ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව අදම රැස්වෙයි.. ආණ්ඩුවට යෝජනාවලියක්..

August 20, 2020 at 10:29 pm | lanka C news
ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව අදම රැස්වෙයි.. ආණ්ඩුවට යෝජනාවලියක්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව හිටපු ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්විය.

එහිදී තීරණය කර ඇත්තේ රජය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ‍්‍රීලනිපයේ යෝජනා ඉදිරිපත් කිරීමටයි.

ඒ සදහා කමිටුවක් පත් කර ඇති අතර කමිටුවේ සභාපති වන්නේ ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතායි.

49,227 views

One Comment to “ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව අදම රැස්වෙයි.. ආණ්ඩුවට යෝජනාවලියක්..”

  1. malraj says:

    dupath set eka,,, pawe neda hitan,,,,,

Main News