ශ්‍රීලනිප මන්ත්‍රීන් බහුතරයක් ජනපතිට විරුද්ද වේ.. දැඩි දේශපාලන තීන්දුවකට වැට උඩට නගී..
December 29, 2018 at 10:43 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනාගෙන් බහුතර පිරිසක් ජනවාරි මාසයේදී ඉතා විශේෂ දේශපාලන තීරණයක් ගණන් ගන්නා බව සතිඅන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු උපුටමින් වාර්තාවේ සඳහන් කර ඇත්තේ සිය පාක්ෂිකයන්ට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු පසුපස යාමට සිදුවී තිබීම නිසා මෙම තීන්දුවට එළඹෙන බවයි.
ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට දඬුවම් විඳීමට සිදු වූ බවද ඇමති පදවි පවා අහිමි වූ බව ද එම මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
කෙසේ නමුත් පක්ෂයෙන් ඉවත් වීමට අදහස් කර නැති බවත් පක්ෂය ආරක්ෂා කරන බවත් ඔහු තව දුරටත් සඳහන් කර තිබේ.
TNA මන්ත්‍රී සුමන්තිරන්, UNP, JVP සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ඊළමට මග සකස් කර ගැනීමට කුමන්ත්‍රණ කරමින් සිටි. මේ ශ්‍රී..ල.නි.ප මන්ත්‍රී කල්ලිය මොවුන් සමග මේ සුදානම් වන්නේ නොර්වේ හා බටහිරයන් විසින් සුඩානය දෙකඩ කොට දකුණු සුඩානය හා යුගොස්ලවියාව කෑලි වලට කඩා කොසොවෝ රාජ්‍යය බිහිකළ තාලයේ, ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ ජාති ද්‍රෝහී පාවාදීමට සම්මාදම් වීමටයි. ඩයස්පෝරාව දැන් මුදල් යොදන්නේ මෙවැන්නන් බිලිබා ගෙන තම අරමුණ වෙනස් ලෙසකින් ඉටුකර ගැනීමටය. මේ අති භයානක ක්‍රියාවට සහය දෙන ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කල්ලිය රටට වහාම හෙළිදරව් කල යුතුවේ.
චූඇන්පිය සමඟ රටට කෙලවපල්ලා ආපසු නැත ශ්‍රීලංකා නිදහස් පක්ෂය හැර ගොස් චූඇන්පිය සමඟ දීග කන ගෙරිබල්ලන් දොට්ට දමනු රට බෙදීමේ 20 අනුමත කිරීමට කොටින් ගේ මුදල් චූ ඇන් පියට ලබාදී ඇත ජේවීපී චූඇන්පී කරගෙනයන්නේ කොටියාගේ උවමනවය මුන්ට කඩේ ගිය එවුනට දැන් සනීපද??????????????
Paw yako Mahinda
There should be an Act called betrayal act for politicians betraying the interests of
1 People’s welfare
2 environment (felling trees and other destruction)
3 The Economy
All those found guilty should be given the DEATH PENALTY (ELEctric chair )