ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 05ක් සජිත්ට එක්වෙයි.. පොහොට්ටු-ශ‍්‍රීලනිප ගිවිසුමට විරෝධය..

September 30, 2019 at 9:20 am | lanka C news
ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 05ක් සජිත්ට එක්වෙයි.. පොහොට්ටු-ශ‍්‍රීලනිප ගිවිසුමට විරෝධය..

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සන්ධාන ගත වීමට සකස් කරන ලද අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙක් විරෝධය පළ කළ බව ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල සිල්වා සදහන් කර ඇත.

බදුල්ල දිස්ත‍්‍රික් පලාත් පාලන මන්ත‍්‍රීන් හා ආධාරකරුවන් සමග සිදු කල සාකච්චාවකදී ඔහු මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පමණ මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා සිය හමුවී ඇති බවත් ඔවුන් එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ සූදානමකින් සිටින බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කර ඇත.

59 views

15 Comments to “ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 05ක් සජිත්ට එක්වෙයි.. පොහොට්ටු-ශ‍්‍රීලනිප ගිවිසුමට විරෝධය..”

  1. Ranil tuma Sajitgey Chanda viyaaaparayata udau dyae,
    Apo orrka kajjakada Banku horaa langa sallle natuwada? Postaer mhaparey alawannat Ranil Salli veeeci korae.

    • suresh says:

      ප්‍රේමදාසල දෙන්නම දුප්පත් කම කියන දේ වැරදි තැනින් අල්ල ගෙන තියෙන්නේ. ඒක දේශපාලන වාසි සඳහා පාවිච්චි කරනවා මිසක් විසඳීමට කටයුතු කරන්නේ නැහැ . උදාගම් වල නිවාස වලින් 80% යන්නේ පාක්ෂිකයන්ට. ඉඩම නිකන් ලැබෙන නිසා සමහරු ගෙවල් හදනවා .අදටත් ගම්වල ඉතා අසරණ මිනිස්සු ඉන්නවා එත් ඔවුන්ට ඒවා ඒවා ලැබෙන්නේ නැහැ.

  2. exUNPer V says:

    SLPP ගෝඨාභයට වඩා UNPසජිත්ව හොඳයි නම් ඒ වගේ SLFP මීහරක් එහේ දක්කන එකමයි තියෙන්නෙ.

  3. migara says:

    ශ්‍රීලංකා එකේ උන්ට යන එන මන් නැතුව ඉන්නේ .ඔවුන්ට චන්ද නැ ..තමන්ගේ ආසනේ චන්ද නැති උන් වැඩක් නැ කොහෙට ගියත්.මේ අවසාන වාරය සිංහලයාගේ වද්ගොටට වැටෙන චන්ද කඩන්න මහේෂ් එනවා ..රට වෙනුවෙන් නෙවෙඉ රට විනාස කරන්න එන්නේ ..unp අතකොලු …ස්වාදීනව තරග කරන ඔක්කොම සිංහල ජාතියටට ද්‍රෝහී කමක් කරන්නේ ….සිංහලයාගේ අවසන් සටන

  4. Taurus says:

    Pohottuwa should not agree to change the symbol. Like some joining UNP a majority will definitely join Pohottuwa. Only Sira will be left and SLFP will perish.

  5. Republican says:

    ගොඩේ සජිත් මේ ඡන්දය දිනනවා
    අපේ USA ගෝඨා පරදිනවා 😟

    හොඳ ඇමරිකන් ගැම්මක් මේ රටේ ජනාධිපති කරලා මේ ගොඩේ Fellows ලගෙන් රට බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව මඟහැරගන්න එපා 🙏 🙄

    • මිටිනං කංකරු says:

      UNP තොපි ප්‍රභාකරන් UNPයෙන් ආවත් සහරාන් ආවත් ඡන්දෙ දෙන කාළකණ්නි ජාතියක් කියලා රටම දන්නවා

      • රනිල් says:

        සජිත් කියන්නෙ යටි ගිරියෙන් කෑගහන අමුම අමු මෝඩ රජෙක්. කිසිම දැක්මක් නෑ.

  6. 佐藤ラッキー says:

    ගොනා ලගට යන්නේ ගොන්නුමිසක් අශ්වයන් නොවෙී

  7. SLCommunity says:

    Yana ekek palayalla. Ubala okkoma roththa pitin ain karala danna lesi ethakota. Kaatawath mokuth kiyanan ba. me rata aurudu 5k thisse kaawa kalakanni okkoma ekatha ekathu weyalla. minissunta onith e tikama thamai. Ubala ekekwath oni wenne na GOTA dinana eka nawaththanna ba. Onna balapalla 16 mokada wenne kiyala.

  8. සජිත් සතුටු කරන්නේ දෙමළද සිංහලයද? දෙපාර්ෂවයම අන්දන්න බැරි තත්වයක් දැන් මතුවෙලා. උපරිම බලය බෙදුවොත් කොහොම තියෙය්ද? සිහලුනි! ගෝඨා සමග එක්වව්.

  9. George says:

    Ranil has said that they will pusue the adoption of the new constitution drawn up by Sumanthiran & Co
    Sajith has to declare his stand on this. If he agrees he will lose Sinhala votes. If he disagrees he will not get TNA votes.

  10. Gone gota says:

    Great that is a good news.

    Lets go like this……

Main News