ශ්‍රීලනිප මන්ත්‍රීන් 05 දෙනෙකුට විනය පරීක්ෂණ කරනවා.. එය ලිඛිතව දැන්වුවා..
September 4, 2019 at 12:40 pm | lanka C news
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදු කරන බව ශ්‍රිලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියයි.
ලක්ෂමන් යාපා අබේවර්ධන, එස්බී දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි, ඒ.එච්.එම්. ෆව්සි යන මන්ත්‍රීවරුන මෙසේ විනය පරීක්ෂණ පවත්වන බව ලේකම්වරයා පැවසීය.
දැනටමත් මෙම පිරිසට ලිඛිතව ඒ බව දන්වා ඇතැයිද ඔහු කියා සිටියේය.
කොළම පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා මෙම අදහස් පල කලේය.
Daya SLFP EK PETTIYATA ana gahuwa kiyala hita ganna wei.Daya,Duminda,chandrikala kumantranaya sartakawa kerigena yana patai