ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 05 දෙනෙකුට විනය පරීක්‍ෂණ කරනවා.. එය ලිඛිතව දැන්වුවා..

September 4, 2019 at 12:40 pm | lanka C news
ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 05 දෙනෙකුට විනය පරීක්‍ෂණ කරනවා.. එය ලිඛිතව දැන්වුවා..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදු කරන බව ශ‍්‍රිලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කියයි.

ලක්ෂමන් යාපා අබේවර්ධන, එස්බී දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි, ඒ.එච්.එම්. ෆව්සි යන මන්ත්‍රීවරුන මෙසේ විනය පරීක්‍ෂණ පවත්වන බව ලේකම්වරයා පැවසීය.

දැනටමත් මෙම පිරිසට ලිඛිතව ඒ බව දන්වා ඇතැයිද ඔහු කියා සිටියේය.

කොළම පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කලේය.

92 views

15 Comments to “ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 05 දෙනෙකුට විනය පරීක්‍ෂණ කරනවා.. එය ලිඛිතව දැන්වුවා..”

  1. RAYMOND says:

    මූල්ම විනය පරීක්ෂණ ය ජනාධිපති තුමා ට තියමු ද
    වරද?
    1 අපි ජංදය දුන්නෙ ශීලනිප යට ඒත් ජනාධිපති තුමා අපේ න් අහන් නැතුව එජාපය ට එකතු කලා ඒකෙන් එතුමා ත් විනාශ වුණා රටත් විනාශ වුනා

    • ගෝමස් says:

      ඔවා දෙනු පරහට – තමා සම්මතේ පිහිටා සිට

  2. ඇත්ත යථාර්ය says:

    දයාසිරි තව දගලන්නේ මාස 3ක් 4ක් පමණයි, ඊලගට යන එන් මං නැතිව ‌පෙහෙ‌ොට්ටුවට එන්න ‌වෙනවා. ඇත්ත ඒකයි. ආසනයත් පරදිනවා. තමන්ගේ තරම දැන වැඩ ක‌ෙලොත් ‌හොදයි.

  3. sw says:

    හිටන්ටත් විනය පරීක්ෂණයක් තියපන් 2015 කරපු පාවාදීමට .පක්ෂය සුළු පක්ෂයක් බවට පත්කරාට .

  4. Siripina says:

    බටකොල ආච්චිත් එක්ක විනය තකාගෙන තමයි හෙට අනිද්දා වෙද්දී උඹලා දෙතුන් දෙනාට ඉන්න වෙන්නෙ

  5. අතකෝ says:

    දැන් ඔය අත අතගගා ඉන්නෙ නැතිව නම්බුව තියාගෙන පොහොට්ටුවට එකතුවෙනවා.

  6. ඉන්න එවුනුත් යන කාලෙ ගිය එවුන්ට පාර්ට් දාන මෝඩයෝ. පුලුවන් නම් ඩුවල් මෙම්බර්ශිප් වත් දෙන්න. උන් කරුණු කියල පත්තරේ දාල නෙ ගියේ.. ආයිත් අහනවද?

    • MD says:

      Yes.SB,Dilan konda kelin tiyagena wade kala.paradunath DUKA naha.

    • The VOTERS says:

      Your voters would take disciplinary actions aagainst you all for betraying and breaching their very fundamental intentions of electing you all to the parliament by going to support the Ranil’s unpatriotic government , for your personal glory. You all are also responsible for getting deceived for Ranil’s cunning motives ,which were extremely disastrous to the country’s well being such as national defense and sovereignty etc.

    • The VOTERS says:

      Your voters would take disciplinary actions against you all for betraying and breaching their very fundamental intentions of electing you all to the parliament by going to support the Ranil’s unpatriotic government , for your personal glory. You all are also responsible for getting deceived for Ranil’s cunning motives ,which were extremely disastrous to the country’s well being such as national defense and sovereignty etc.

  7. siri says:

    “HEENAMANAYA” no medicine for this sickness.

  8. Jayawardane says:

    WHO IS DAYASIRI? PLEASE ASK PROF. G.L., P.M.RANIL, SAJITH PREMADASA

  9. Buddhist says:

    Ai Mahindata vinaya pareekshana naththe? Aththa kyanawanam Mahinda Pohotuwe samajikathwaya gaththata passe Parlimenthuwe innawath ba. Ai eyawa dotta danne naththe?

  10. ඇත්ත යථාර්ය says:

    මෙයා ගාණට වැඩියි, ලබනවර ‌මෙයාට පාර්ලිමේන්තුවට එන්න ‌නොහැකි ‌වෙනවා. කට වැඩි නිසාය.

Main News