ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 15ක් අද පොහොට්ටු සමුළුවට..

August 11, 2019 at 6:31 am | lanka C news
ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 15ක් අද පොහොට්ටු සමුළුවට..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙකු අද පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලනයට සහභාගී වන වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසට මෙම ආරාධනාව සිදුකර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව පක්ෂ සමුළුව සඳහා මෙම පිරිස සහභාගි වන බව ද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

36 views

4 Comments to “ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 15ක් අද පොහොට්ටු සමුළුවට..”

  1. Gayantha says:

    එස්බිලා ඩිලාන්ලා බුකීකාරයා රිලවා ගත්තොත් නම් චන්ද අඩුවෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ

  2. The Citizens says:

    If they give priority to the welfare of the motherland rather than their personal grudges, they should do it. The people are anticipating it.

  3. MD says:

    Viya utthe eya tamai.balayata cadara novi Rata wenuven ema tiranaya gatautumai.excellent! Jayaweva!

  4. Pssss says:

    Do not take these frogs who doesn’t care about the country. If you take them it shows the people that you haven’t learnt a lesson and going against the peoples will and hope they have in you!! Tread carefully!!

Main News